spot_img

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

පුවත්

විදෙස්

ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් කොරොනා ආසාදිත යැයි තහවුරු වී තිබේ.

ඔහුට කොරෝනා රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් දික්ඔය මූලික රෝහලේ දී ඊයේ (19) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles