-5.9 C
New York

Tag: asaditha

තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය ආසාදනය වූ තවත් තුන් දෙනකු හඳුනාගත හැකි වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන...

අප්‍රිකාවේ ඔමික්‍රෝන් විකෘතිය යුරෝපයෙන් හමුවෙයි

අප්‍රිකාවෙන් හමුවූ අතිශය දරුණු ඔමික්‍රෝන් කොරෝනා විකෘති ප්‍රභේදය යුරෝ‍පයෙන් ද වාර්තා වී තිබේ. ඕමික්‍රෝන් ආසාදිත පළමු යුරෝපීය රෝගියා ලෙස හඳුනාගෙන ඇත්තේ බෙල්ජියමේ කාන්තාවකි. ඇය දකුණු...

දෛනික කොරෝනා මරණ යළි ඉහළට

දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (21) දිනයේ දී 31ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) නිකුත්කළ වාර්තාවක දැක්වේ. මෙලෙස මියගිය...

ගැබිනියක් කොරෝනා ආසාදිතව වුවහොත් රෝහල්ගත වීම අනිවාර්ය කරයි

ගැබිනි කාන්තාවක් කොරෝනා ආසාදිත වුවහොත් අනිවාර්යයෙන් ම රෝහල්ගත කර ප්‍රතිකාර කළ යුතු යැයි සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ මේ වනවිට...

ගැබිණියන් 10% කොරෝනා අවධානමක. සෑදී සුවවූ අයටත් පසු රෝග තත්වය ඇතිවනවා

මෙරට ගැබිණි මව්වරුන්ගෙන් 10%ක් පමණ තවමත් කොරෝනා මර්ධන එන්නත් ලබානෙ නැතැයි ද ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ජීවිත අවධානමක් ඇතැයි ද ප්‍රසව හා නාරි වෛද්‍ය...

කොරෝනා ආසාදිත වූ දරුවන්ගේ අතුරු ආබාධ ඉහළට

කොරෝනා ආසාදනය වී ඉන් සුවය ලැබූ දරුවන්ට අතුරු ආබාධ ඇතිවීමේ ඉහළ යාමක් රට පුරාම දක්නට ඇතැයි විශේෂඥ ළමා රෝග වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි. ඔහු පවසන්නේ...

ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිටත් ප්‍රතිකාර සඳහ යොමුව ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන්ට ද...

කොරෝනා ආසාදිත බිරිඳ මරා දැමූ ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට

කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඝාතනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, එගොඩවත්ත පාරේ පදිංචි කලනි යසින්තා මාපලගම...

මෝචරියේ මරණවලින් සනාථ වූ ‘කරාපිටිය කොරෝනා කරලේ’ බොරුව. මියගිය 59%ක් හොර බෙහෙත බීලා

“කරාපිටිය කොරෝනා කරල” යනුවෙන් ප්‍රසිද්ධියට පත්කරමින් වෛද්‍ය උදාර සම්පත් සහ ඔහුගේ සෙ‍ෙහායුරු ආචාර්ය නන්ද ගුණවර්ධන විසින් ජනතාව නොමඟ යවමින් අළෙවි කරන නිෂ්පාදනය ව්‍යාජ නිෂ්පාදනයක්...

බිරිඳගේත් සැමියාගේත් තාත්තලා දෙන්නාම දින දෙකක දී කොරෝනාවෙන් මරුට

සැමියාගේ පියා සහ බිරිඳගේ පියා දෙදෙනා ම දින දෙකක් ඇතුළත කොරෝනා ආසදිතව මිය‍ගොස් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හිදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ...

ගාල්ල‍ේ ගැබිණියකගේ බිළිඳා උපතේදී මියයයි. මවට කොරෝනා

කොරෝනා ආසාදනය වී සිටි කාන්තාවක විසින් බිහිකළ බිළිඳකු උපදින විටම මියගොස් සිටි බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

කොරෝනා ආසාදිත කාන්තාවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

කොරෝන ආසාදිතව සිටි 27 හැවිරිදි කාන්තාවක් අද (09) තුන් නිවුන් දරු උපතක් සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරු උපත සිදුවූයේ කොළඹ සොයිසා කාන්තා රෝහලේ...

Recent articles

spot_img