spot_img
spot_imgspot_img

දෛනික කොරෝනා මරණ යළි ඉහළට

පුවත්

විදෙස්

දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (21) දිනයේ දී 31ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) නිකුත්කළ වාර්තාවක දැක්වේ.

මෙලෙස මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 21ක් සහ කාන්තාවන් 10ක් සිටින බව ද එහි දක්වා ඇත. මේ අනුව මෙතෙක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,158ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!