-5.9 C
New York

Tag: antigen

ආදි වාසී නායකයාගේ බිරිඳ කොරෝනා ආසාදිතව මියයයි

ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලඇත්තන්ගේ බිරිඳ හීංමැණිකා කොරෝනා ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) මියගියාය. දඹානේ ආදි වාසී ගම්මානය ඇතුළු ඒ අවට...

කොරෝනා සෑදී නිවසට යැවූ අවුරුදු තුනහමාරේ දැරිය යළි කරාපිටියට ගෙන එද්දී මියගිහින්

කොරෝනා ආසාදිත වී නිවසේ නිරෝධායනයට යොමුකර සිටි වයස අවුරුදු තුනහමාරක් වූ දැරියක් අද (04) උදෑසන කරාපිටිය රෝහලට ඇතුළුකරන අවස්ථාවේ මියගොස් සිටි බව ගාල්ල නාගරික...

ඇමති බන්දුල ගුණවර්ධනට කොරෝනා

තමන් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වෙළෙඳ ‍අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු කරන ලද රැපිඩ්...

පසුගිය දින දෙකක දී දෛනික ආසාදිතයන් 5,000 ඉක්මවලා. වාර්තා කළේ අඩුවෙන්

කොරෝනා ආසාදිතයන් දෛනික වාර්තා සංශෝධනය කිරීම හේතුවෙන් මෙතෙක් වැඩි ආසාදිතයන් වාර්තා වූ දිනය ලෙස අගෝස්තු 23 වැනි දිනය සඳහන්වන අතර එම සංඛ්‍යාව 5,547ක් ලෙස...

ගාල්ලේ කොරෝනා පරීක්ෂණ නවතියි. හැකිනම් පන බේරා ගන්න

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට තවදුරටත් හැකියාවක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අවශ්‍ය කට්ටල කිසිවක් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය...

කොරෝනා මරණ 183ක් ගැන කියයි

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ (22) දිනයේ ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 183 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල වශයෙන් අද (22) රාත්‍රී...

දළදා පෙරහැරේ නැටුම් කණ්ඩායමකට කොරෝනා

දළදා පෙරහැරේ කතරගම දේවලය නියෝජනය කරමින් සහභාගී වූ නැටුම් කණ්ඩායමක කලාකරුවන් 45 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මොවුන් 46...

දකුණේ දෛනික ආසාදිතයන් 08 වැනි දිනටත් 1,000 ඉක්මවයි

දකුණු පළාතේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 08 වැනි දිනටත් 1,000 ඉක්මවා යමින් අද (22) උදෑසන 8.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 1,352ක් වාර්තා වී තිබේ. මෙම...

මරණ 200ටත්, ආසාදිතයන් 4,000ටත් ළඟා වෙයි

කොරෝනා ආසාදිතව ඊයේ (20) දිනයේ දී මෙරට පුද්ගලයන් 198 දෙනකු මියගොස් ඇතැයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කෙරෝනා...

දකුණේ අවදානම තේරුම් ගනිමු

දකුණු පළාතෙන් අද (21) දෑසන 8.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 1,146 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...

භියකරු සති කිහිපයකට රටත්, ජනතාවත් ප්‍රවේශ වෙයි. ජීවිතය යදින්නට සිදුවෙයි ?

ජාත්‍යන්තර සෞඛ්‍ය තොරතුරු විශ්ලේෂණ ආයතනය හෙවත් Institute for Health Metrics and Evaluation (IHME) මගින් ශ්‍රී ලංකාවේ කොරෝනා තත්වය පුරෝකථනය කරමින් නිකුත්කරන ලද සියලු වාර්තාවන්...

ගාල්ලේ SOS ළමා ගම්මානයටත් කොරෝනා රිංගයි

ගාල්ලේ හපුගල පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයෙන් ද කොරෝනා ආසාදිත ළමුන් දෙදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් පුද්ගලික රෝහලකින් කරගන්නා...

Recent articles

spot_img