spot_img
spot_imgspot_img

ආදි වාසී නායකයාගේ බිරිඳ කොරෝනා ආසාදිතව මියයයි

පුවත්

විදෙස්

ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලඇත්තන්ගේ බිරිඳ හීංමැණිකා කොරෝනා ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) මියගියාය.

දඹානේ ආදි වාසී ගම්මානය ඇතුළු ඒ අවට ප්‍රදේශයේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිත බව පසුගිය අග‍ෝස්තු මස 28 වැනි දින හදුනා ගැණිනි. ඉන් පසු ඇය ඇතුළු ආදි වාසීන් කිහිප දෙනකු මහියංගණය රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර පසුව පේරා‍දෙණිය රෝහලට මාරුකර යවා තබිණි.

ඡායාරූය – දඹානේ චතුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!