-4.8 C
New York

Tag: ahara

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

රට බංකොලොත් වූ විට, ඔබට සිදුවන දේ මෙන්න

ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුදයක් කර ගමන් කරමින් තිබේ. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය විශාල ගැටලුවක් වී ඇති අතර ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය ජාත්‍යන්තරව...

“ඉදිරියේ දී ආහාර හිගයක්. මම අතින් කාලා හරක් බැලුවා”- කෘෂි අමාත්‍යාංශ ලේකම්

“ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇති වෙනවා. ඒක නවත්වන්න බැහැ. කුඹුරු සහ එළවළු පළතුරු වගා දැක්කම, තේ, පොල්, රබර් වගාවට සිදුව තිබෙන දේ...

ආහාර විෂ වී හමුදාවේ පිරිසක් රෝහලේ

මඩකලපුව වාකරේ 233 වැනි බලසේනා මූලස්ථානයේ සෙබළු 16 දෙනෙක් ආහාර විෂ වී මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව යුද හමුදාව පවසයි. පුඩිං වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු...

ඩොලර් හිඟයෙන් අත්‍යාවශ්‍ය ආහාර හිඟවෙයි ?

රට තුළ ඩොලර් හිඟයක් නිර්මාණය වී ඇති බැවින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 500කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව වරාය ගුදම්වල හිරවී ඇතැයි ආනයනකරුවෝ කියති. මේ...

අත්‍යාවශ්‍ය ආහාර හිඟයක් නැතැයි රජයෙන් නිවේදනයක්

රට තුළ අත්‍යාවශ්‍ය ආහාර හිඟයක් ඇති බවට පැතිරයන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද ප්‍රමාණවත් ආහාර තොග ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක...

සීනි අධි මිලට විකුණද්දී රජයට කිරීමට දෙයක් නෑ

සීනි අධි මිලට විකුණුව ද රජයට කරන්න දෙයක් නැතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. සීනි කිලෝ ග්‍රෑමයක් මේ වනවිට රුපියල් 210.00ක්, 220.00ක් හා...

සමාජ මාධ්‍යවල ඇති බෙහෙත් වට්ටෝරු දරුවන්ට දෙන්න එපා

කොරෝනා වසංගතයෙන් වැළකී සිටීමට සුදුසු බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන කිසිදු ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් දරුවන්ට ලබා නොදෙන ලෙස රිජ්වේ ආර්යා...

ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ කාර්ය මණ්ඩලයට කොරෝනා. වෛද්‍යරුන්ටත්, රෝගීන්ටත් කෑම දීලා

ගාල්ලේ පුද්ගලික රෝහලක මුළුතැන්ගේ සියලුම සේවකයන් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් මාතර ශාඛාවකින් සේවකයන් තිදෙනකු ගෙන්වා ඇති නමුත් ඔවුන්...

GMOA පාදෙණිය බොරු කියන හැටි මෙන්න. තණකොළ කා සංස්කෘතිය රකින්නට යයි

වසවිසෙන් තොර ආහාර ගැනත් කානික ගොවිතැන ගැනත් දේශන පවත්වමින් රටට උපදෙස් ලබාදෙමින් යන විශේෂඥ ළමා ස්නායු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන සියලු කතා අසත්‍ය බව...

ආනයනික ආහාරවල විෂ ඇති කතාව බොරුවක් යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

මෙරටට ආනයනය කරනු ලබන ආහාරවල විෂ රසායනික ද්‍රව්‍ය සුළු වශයෙන් හෝ අඩංගු බවට ඇතැම් පිරිස් විසින් කරගෙන යනු ලබන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නැතැයි...

Recent articles

spot_img