spot_img
spot_imgspot_img

ඩොලර් හිඟයෙන් අත්‍යාවශ්‍ය ආහාර හිඟවෙයි ?

පුවත්

විදෙස්

රට තුළ ඩොලර් හිඟයක් නිර්මාණය වී ඇති බැවින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 500කට වැඩි ප්‍රමාණයක් නිදහස් කරගැනීමට නොහැකිව වරාය ගුදම්වල හිරවී ඇතැයි ආනයනකරුවෝ කියති.

මේ ද්‍රව්‍ය අතර අල, ලූනු, පරිප්පු, ටින් මාලු සහ කිරිපිටි ඇති බව ද ඔවුහු කියති.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!