-0.4 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පරීක්ෂා නොකර නිදහස් කරපු බහාලුම්වල තිබූ දේ ?

රේගුවෙන් නිදහස් කළ බව පවසන ප්‍රශ්නගත බහාලුම්වල නීති විරෝධී හෝ සැකකටයුතු හෝ කිසිවක් අඩංගුව නොතිබූ බවට තමන් විශ්වාස කරන්නේ යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක...

මාතර බන්ධනාගාරය, කොටවිලට ගෙන යාමේ සැළැස්මක්

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි. මාතර බන්ධනාගාරයේ අඩු පාඩු පරීක්ෂා කිරීම සඳහා ඊයේ (07) නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසු...

“ආණ්ඩුව, හොර වැඩ කරනවා” – ගුරු සංගම්වලින් චෝදනා

සුදුසුකම් නොමැති පුද්ගලයන්ට ගුරු සේවයේ ඉහළට ම පැමිණීම සඳහා වත්මන් රජය හොර මාර්ගයක් විවෘත කර දී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින්...

සිරකරුවකුට ජනාධිපති සමාව දීම ගැන පරස්පර විරෝධී කතා දෙකක්

බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයකු වෙසක් පොහොයට සමගාමීව නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදන නිකුත්කර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ජුනි 10 සිට කාළගුණයේ වෙනසක්, අවධානයෙන් සිටින්නැයි කියයි

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජුනි 10 වන දින සිට දිවයින හරහා නිරිතදිග මෝසම ශක්තිමත් වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි...

ශ්‍රී ලන්කන් යානයක් හදිසියේ ඉන්දුනීසියාවට ගොඩ බස්වයි

ඊයේ(05) සවස කටුනායක සිට සිංගප්පූරුව බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 306 ගුවන් යානය හදිසියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ මේදාන් හි...

ට්‍රම්ප්, රටවල් 12 ක පුරවැසියන්ට ඇමරිකාව තහනම් කරයි

ආරක්ෂක අවදානමක් ඇති බව සඳහන් කරමින් රටවල් කිහිපයකින් ඇමරිකාවට ගමන් කිරීම තහනම් කිරීමේ ප්‍රකාශයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා (04) සවස අත්සන් තැබීය. මේ අනුව, ඇෆ්ගනිස්ථානය;...

දැරියක අපයෝජනය කළ ගුරුවරිය සහ සැමියා හිරගෙට

පාසැල් දැරියක අපයෝජනය කිරීම සහ එයට අනුබල දීම සම්බන්ධව ගුරුවරියකට සහ ඇගේ සැමියාට කොළඹ මහාධිකරණ විණිසුරු නවරත්න ගමගේ විසින් බරපතල වැඩ සහිතව වසර 45...

ගාල්ලේ ජාත්‍යන්තර පාසලක දෙමාපියෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක

ගාල්ල ටෙල්ෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ සිසුන්ගේ දෙමාපියෝ පිරිසක් කොළඹ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ (04) උද්ඝෝෂණයක නිරත වූහ.ඔවුන් පවසන්නේ වාර්ෂිකව කෝටි ගානක් මුදල් ලබා ගත්තද...

මෙරට දුම්රිය සන්නිවේදන පද්ධතිය ලෝකයේ පළමු තැන ලබද්දී, දුම්රිය රියදුරෝ එය එපා කියති

ජනතාවගේ සුරක්ෂිතභාවය තහවරු කරන, ඔවුන්ගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරන ප්‍රවාහන සේවයක් ගැන කතා කරද්දී සිතට දැනෙන මතකයන් අතර “සුනාමි දුම්රිය” ප්‍රධාන ස්ථානයක් ගනී. එදා...

අනුදි සියරට පැමිණෙයි

Miss world තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) නැවත ශ්‍රී ලංකාවට පැමිණියාය. Miss world තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වුණු අතර එය 72 වැනි...

මාස එකහමාරක බිළිඳකු, කොරෝනා වයිරසයට ‍ ගොදුරු වුණේ ඇයි ?

ගාල්ල ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳාට උපතින් ම හෘද රෝගී තත්වයක් තිබූ බව රෝහලේ වෛද්‍යවරු කියති. ඇල්පිටිය, වල්අඹගල, ඉහළගහවත්ත...