-0.6 C
New York

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

හීටරයක් නිසා දරුවකු මරුට

මැදවච්චිය, සංගිලිකනදරාව ප්‍රදේශයේ නිවසක දී විදුලිසැර වැදී කුඩා දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 08 හැවිරිදි දරුවෙකි. ඊයේ (27) සවස විදුලි හීටරයක් භාවිතා...

පැහැරගත්තා යැයි කියන මාලිමා නියෝජිතයන්, ගාල්ලේ දමා ගිහින්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරාගැනීමේ ආරම්භක සභාවාරයට පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ නියෝජිතයන් දෙදෙනකු අද (27) කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ගාල්ල දෙවට ප්‍රදේශයේ...

අපයෝජනය වන ළමයින්ගේ වීඩියෝ සක්ෂි ඒකකය, වසර 11ක් ම පුස්සක් වෙයි

අපයෝජනයට ලක්වන ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමට රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ මීට වසර 11ට පෙර ස්ථාපිත කර ඇති ඒකකයෙන් කිසිම සාක්ෂියක් පටිගත කර නැතැයි...

රඹුක්වැල්ල පවුලට ම අධි චෝදනා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය. කෙහෙළිය...

හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත, ගුප්ත වැඩක් නිසා රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 08 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (26) නියෝග කළාය. අයථා ලෙස...

පාලන මිලට ලුණු දීමට යයි

ලුණු සඳහා උපරිම සිල්ලර මිලට වෙළෙඳ පොළට ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිපදවන්නන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනිත කෑමට ගන්නා ලුණු පහත සඳහන්...

හෙරොයින් සමඟ ඇල්ලූ බාලවයසකරු පරිවාස බාරයට

හෙරොයින් ග්‍රෑම් පහක් සන්තකයේ තබාගෙන සිටි 15 හැවිරිදි  බාල වයස්කාර පිරිමි ළමයෙකු පරිවාස බාරයට පත්කර ලබන මස 04 වැනි දා දක්වා කිතුලම්පිටිය ළමා නිවසයේ...

කඩවත ගින්නක්, විකල්ප මාර්ග භාවිතා කරන්න

කඩවත නගර මධ්‍යයේ පිහිටි තෙමහල් වෙළෙඳ සැළක ගින්නක් හටගෙන ඇතැයි පොිසිය පවසයි. මෙම ගින්න හේතුවෙන් වෙළෙඳ සැළ සම්පූර්ණයේ ම විනාශ වී ඇති බවත් ගින්න පාලනය...

කාන්තාවන් 10දෙනකුට ලිංගික අතවර කළ PHD සිසුවා

එංගලන්තයේ ආචාර්ය උපාධියක් හදාරන චීන ජාතිකයෙකු  වන ෂෙන්හාඕ සූ, කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ලිංගික අතවර කිරීමේ වරදට ලන්ඩන් අධිකරණය විසින් වසර 24 ක සිර දඬුවමක්...

පොහොට්ටුව සමඟ එක් වී, මාලිමාව ගාල්ල අල්ලයි

පොදුජන එක්සත් පෙරමුණේ සභිකයන් තිදෙනකුගේ සහයෝගය ඇතිව ගාල්ල මහ නර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද සමත්විය. ජාතික ජන බලවේගයෙන් නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්...

ගාල්ලේ ගල උඩ සටන අද

ගාල්ල මහ නගර සභාවේ මංගල සභා රැස්වීම අද (20) උදෑසන ආරම්භවීමට නියමිතය. සභිකයන් 36 දෙනකුගෙන් සමන්විත ගාල්ල මහ නගර සභාවේ 50% වැඩි සභික ධූර...

ධීවරයන් අසරණයන් කළ, ගෝලීය උණුසුම

මංගලනාත් ලියනආරච්චි විසි එක්වන සියවසේ අප මුහුන දී සිටින බරපතලම ගැටළුව වනුයේ,දේශගුණික විපර්යාස හේතුවෙන් මිහිතලය උණුසුම්වීම සහ ඒ තුලින් මානව සංහතිය පත්ව  ඇති අතිශය ඛේදනීය...