-5.2 C
New York

ක්‍රීඩා

හරීන් බලය පෙන්වයි. ක්‍රීඩා සංගම් සහ සම්මේලන තහනම්

ක්‍රීඩා සංගම් දෙකක් සහ ක්‍රීඩා සම්මේලන තුනක් තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. 1973 අංක 25 දරණ ක්‍රීඩා...

ධනුෂ්ක, යළි ක්‍රිකට් පිටියට

ක්‍රිකට් තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක දේශීය තරඟ ක්‍රීඩා කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජය අවස්ථාව ලබා දී තිබේ. අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා එස්එස්සී කණ්ඩායම...

වැඩිම මිලට අළෙවි වූ, ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙන්න

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අතරින්, එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට විකිණී ඇත්තේ නුවන් තුෂාර බව වාර්තා වේ. ඔහු ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට මුම්බායි ඉන්දියන්ස්...

වනිඳුට මෙන් තුන්ගුණයක් ඩිල්ශාන්ට ලැබෙයි

අයිපීඑල් තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඩිල්ශාන් මදුශංක අමෙරිකානු ඩොලර් 554,000ක මුදලකට මිල දී ගෙන ඇති අතර වනිඳු හසරංග සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්...

මෙන්ඩිස් ප්‍රතික්ෂේප වෙද්දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට වාර්තාගත මිලක් ලැබෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ කුසල් මෙන්ඩිස් කිසිම කණ්ඩායමක් ‍විසින් මිල දී ගැනීමට උනන්දු නොවූව ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස...

යොවුන් ආසියානු කුසලානය බංග්ලාදේශයට

යොවුන් ආසියානු කුසලානය දිනා ගැනීමට බංග්ලාදේශ වයස අවුරදු 19න් පහළ කණ්ඩායම අද සමත්විය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 195කින් පරාජයට පත්කරමින් ඔවුන් මෙම කුසලානය...

ක්‍රිකට් අතුරු කමිටුව අහෝසියි, ශම්මි තවදුරටත් ක්‍රිකට් පරිපාලනයේ

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අතිවිශේෂ ගැසට්...

ගාල්ල මහින්දයේ සිසුවෙක්, ලෝකය ම දිනයි

ස්ක්‍රැබල් යොවුන් ලෝක ශූරතාවය WESPA Youth Cup 2023 දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත් සිසුවා සමත්වූයේය. එම තරඟාවලියේ දෙවැනි හා තුන්වැනි අනුශූරතා ද පිළිවෙලින් කොළඹ...

නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්න

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තේරීම් කමිටුව සඳහා හිටපු ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග සභාපතිවරයා ලෙස පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු කර තිබේ. එම...

ක්‍රීඩා තේරීම්, ශවේන්ද්‍රට භාරදෙයි

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පත්කර තිබේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර ඇත. ජාතික ක්‍රීඩා තේරීම්...

ආසියානු ක්‍රිකට් කුසලානයට යන, යොවුන් කණ්ඩායම මෙන්න

ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. මෙම තරඟාවලිය ඩුබායිහි දී පැවැත්වේ. ඊට අදාළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය...

කෝලි, ක්‍රිකට්වලින් තාවකාලිකව ඈත්වෙයි

කෙටි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට ඉන්දියාවේ විරාත් කෝලි තීරණනය කර තිබේ. තමන්ට මාසයක පමණ කාලයක් ක්‍රිකට්වලින් ඈත්ව සිටිය යුතු යැයි ඔහු ඉන්දීය ක්‍රිකට් ආයතනයට...

Recent articles