spot_img

නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තේරීම් කමිටුව සඳහා හිටපු ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග සභාපතිවරයා ලෙස පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු කර තිබේ.

එම කමිටුවට තවත් ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන, හිටපු දඟ පන්දු යවන්නන් වන අඩන්ත මෙන්ඩිස් සහ ඩිල්රුවන් පෙරේරා පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles