-5.2 C
New York

ක්‍රීඩා

අවිෂ්කගේ පිතිහරඹය ජැෆ්නා ස්ටැලියන්ස්ට ජය ගෙනෙයි

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම පෙර සූදානම් වුණු කණ්ඩායම ලෙසින් පළමු තරගය සඳහා අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ආරම්භක...

සුපිරි පන්දුවාරයේ දී කළම්බු කිංග්ස් ජයගනී

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී ම සුපිරි පන්දුවාරයක් වෙත යාමට සිදුවූ අතර එහි දී කළම්බු කිංග්ස් පිළට...

කොළඹ හා මහනුවර අතර ගැටුමෙන් අද ඇරඹෙන LPL තරඟාවලිය

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භ වෙයි. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු...

මැරඩෝනා දිවි ගමනට සමු දෙයි

ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස්  ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මියයන විට 60 වැනි වියේ පසු වූ මැරඩෝනා 1986 වර්ෂයේ දී...

ICC දශකයේ සම්මානවලට ශ්‍රී ලංකාවෙන් 04 ක් නිර්දේශ වෙයි

පසුගිය දශකයේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( අයි.සී.සී ) විසින් ඛාණ්ඩ 10ක් ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කර ඇත. ඒ් අතරට...

LPL විකාශන දේශීය විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග් – 2020” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දේශීය නිල රූපවාහිනී සහ...

LPL ආරක්ෂාවට Bio-Bubble එකක් ක්‍රියාත්මකයි

එල්.පී.එල්. තරගාවලියට සහභාගිවනු ලබන ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික කිරීම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගයන් ස්ථාපනය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

LPL පැමිණි විදෙස් ක්‍රීඩකයන් අතර ආසාදිත වූ අයත්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගීවීමට සිටි ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. එමෙන් ම ශ්‍රී ලංකා 20-20 නායක...

ක්‍රීඩාව නංවන්න නාමල් පොළොන්නරුවට යයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද (28) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය...

මගේ ක්‍රිකට් වීරයන් සමග සෙල්ලම් කරන්න ලැබීම ලොකු සතුටක් – නවෝද්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව ඇති මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන මෙවර තරඟාවලිය නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩකයා ලෙස...

පිරිමි ලෝක වාර්තාවක් සමකළ කාන්තා ක්‍රිකට් පිල

රිකී පොන්ටිං ගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2003 වර්ෂයේ දී තැබූ ලෝක වාර්තාවක් සම කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. එක්දින තරඟ 21ක් එකදිගට ජයග්‍රහණය...

නරේන්ගේ ඉරියව්ව ගැන යළි සැකයක්

කොල්කටා නයිට්රයිඩර්ස් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරෙන්‍ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ යළි සැකයක් මතුව තිබේ. ඔහු පසුගිය සෙනසුරාදා (10) කිංග්ස් XI කණ්ඩායම...

Recent articles