-5.2 C
New York

ක්‍රීඩා

LPL කණ්ඩායම් කිහිපයක ම වෙනස්කම් සිදුකරයි

 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචිය අද (21) ආරම්භ වෙයි. Online ක්‍රමයට ක්‍රීඩකයන්ට ලබන 27 වැනි දා දහවල් 12.00 දක්වා ලියාපදිංචි...

බංග්ලාදේශ සංචාරය සඳහා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යයි

බංග්ලාදේශයේ එක්දින ක්‍රිකට් තරඟාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (16) අළුයම බංග්ලාදේශය බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි. තරඟ 03කින් සමන්විත...

තිසර පෙරේ‍රා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

ප්‍රහාරාත්මක පිතිකරුවකු හා තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ. එක්දින ක්‍රිකට්...

ගාල්ලේ මහින්දය පළමු පෙළ දෙවැනි කාණ්ඩයේ ශූරතාව දිනයි

ශ්‍රී ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ Tier B කාණ්ඩයේ ශූරතාව දිනාගැනීම හින්ද විද්‍යාලයීය කණ්ඩායම අද (02) සමත්වූයේය. රත්ගම දේවපතිරාජ...

“නිල් මහ සටන” කල් දමයි

රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට එහි සංවිධායක කමිටුව තීරණය කර ඇත. “නිල්...

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟයට දින නියම කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර ලබන මැයි මස 04 වැනි දා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් තරඟයක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පංච පුද්ගල පරිපාලන කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කර ඇත. පසුගිය 20 වැනි දා හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රපාතයටම වැටෙයි

මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් ලේඛනයේ ශ්‍රී ලංකා කණ්ඩායම පහතටම වැටී ඇතැයි ICC නිකුත් කළ ලකුණු සටහන අනුව දැක්වේ. ශ්‍රී ලංකාවට හිමිව...

ඇමෙරිකාවේ දී උෂාන් ශ්‍රී ලංකා වාර්තාවක් තබයි

උස පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මළල ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා සමත්වූයේය ඇමෙරිකාවේ ටෙක්සාස් රිලේස් මළල ක්‍රීඩා තරඟාවලියේ දී ඔහු විසින් මෙම වාර්තාව පිහිටවූ...

පරාජ වැලකට පසු කොදෙව් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති දෙවැනි විස්සයි - 20 තරඟය ලකුණු 43කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) රාත්‍රී සමත්විය....

දසුන් හෙට ප්‍රංශය හරහා කොදෙව් දූපත් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි - 20 නායක දසුන් ශානක හෙට (07) රාත්‍රියේ ප්‍රංශය හරහා ඇන්ටිගුවා දක්වා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

ශ්‍රී ලංකා කොදෙව් විස්සයි-20 තරඟයේ විශේෂ අවස්ථා

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති පළමු විස්සයි - 20 තරඟයෙන් කඩුළු 4ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. පළමුව...

Recent articles