8.6 C
New York

ක්‍රීඩා

මහින්දයෙන් බිහි වී ක්‍රිකට් ලෝක වාර්තා තැබූ ගාල්ලේ “අමේන්ද්‍ර පවුල”

(සජීව විජේවීර) මහින්දීයයකුට තමන් නොහඳුනන මහින්දීයයකු හමුවී කථා බස් කිරීමට ලැබීම ඉතා සොඳුරු අත්දැකීමකි. මට හමුවූ මේ මහින්දීයයා මහින්ද ඉතිහාසයේ පමණක් නොව ලෝක ක්‍රිකට් වංශකථාවේම...

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50  සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක  සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ...

වනිඳුට සහ අවිශ්කට සිම්බාබ්වේ සංචාරය අහිමි වෙයි

වනිඳු හසරංගට සහ අවිශ්ක ප්‍රනාන්දුට එළැඹෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරඟාවලිය අහිමිවී ඇත. වනිඳු හසරංග ආබාධයකට ගොදුරුවීම‍ හේතුවෙන් එම සංචාරය ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක්...

කුසල්, ධනුෂ්ක, නිරෝෂන් තිදෙනාගේ ක්‍රිකට් තහනම ඉවත්කරයි

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තිදෙනාට විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පනවා තිබූ වසරක ක්‍රිකට් තහනම ඉවත්කිරීට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන...

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් තිදෙනාට වෙන්න යන දේ

විනය විරෝධී හැසිරීමට වරදකරුවන් වී ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී කරවන ලෙස ශ්‍රී...

භානුක – ඇන්ජෙලෝ සමුගන්නේ සැබෑ හේතුව ශාරීරික යෝග්‍යතාව ද ?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිටි ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත...

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ දකුණේ ජයකෙහෙළි නංවති

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ සත් සාමාජික රග්බි තරඟාවලියෙය් දකුණු පළාත් ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම ඊයේ (31) සමත්විය. මෙම තරඟාවලියේ දකුණු...

වනිඳු හසරංග, ජාත්‍යන්තර T-20 ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ දී වසරේ T-20 ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට වනිඳු හසරංග තේරී ඇත. ඔහුට අමතරව...

දිමුත් කරුණාරත්න වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබේ. ඔහුට අමතරව කයිල් ජැමීසන්, රවිචන්ද්‍රන්...

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය රොෂාන් මහනාමට ?

ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ හිටපු ආරම්භක පිතිකරු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරඟ තීරකයකුවන රොෂාන් මහනාම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුරුකරු ධූරය භාරගැනීම...

මහින්දයේ නවෝද් දෙවැනි වරටත් විශිෂ්ඨතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගනී

වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය 2021 වර්ෂයේ දී ද දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන සමත්වූයේය. ඔහු අඛණ්ඩව මෙම සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව...

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණකරු තනතුරෙන් සමුගනිමින් කී කතාව

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් අද (03) අවසන් වූ ශ්‍රී ලංකා කොදෙව් සංචාරයෙන් පසු සිය ධූරයෙන් සමුගත්තේය. ගාල්ල ජාත්‍යන්තර...

Recent articles