spot_img

CATEGORY

ක්‍රීඩා

චරිත් අසලංක ශ්‍රී ලංකා උප නායකත්වයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායකත්වයට චරිත් අසලංක පත්කර තිබේ. මෙතෙක් උපනායකයා ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වා සිම්බාබ්වේ තරඟාවලියට ක්‍රීඩා කරන්නේ නැත. ගාල්ල රිච්මන්ඩ්...

වර්තාගත ජයග්‍රහණයකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ පෙරමුණ ගනී

පිතිකරුවන්ගේ වගකීම මනාව තේරුම්ගත් පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක එක්ව සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරඟයේ දී...

මහින්දයෙන් බිහි වී ක්‍රිකට් ලෝක වාර්තා තැබූ ගාල්ලේ “අමේන්ද්‍ර පවුල”

(සජීව විජේවීර) මහින්දීයයකුට තමන් නොහඳුනන මහින්දීයයකු හමුවී කථා බස් කිරීමට ලැබීම ඉතා සොඳුරු අත්දැකීමකි. මට හමුවූ මේ මහින්දීයයා මහින්ද ඉතිහාසයේ පමණක් නොව ලෝක ක්‍රිකට් වංශකථාවේම...

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50  සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක  සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ...

වනිඳුට සහ අවිශ්කට සිම්බාබ්වේ සංචාරය අහිමි වෙයි

වනිඳු හසරංගට සහ අවිශ්ක ප්‍රනාන්දුට එළැඹෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරඟාවලිය අහිමිවී ඇත. වනිඳු හසරංග ආබාධයකට ගොදුරුවීම‍ හේතුවෙන් එම සංචාරය ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක්...

කුසල්, ධනුෂ්ක, නිරෝෂන් තිදෙනාගේ ක්‍රිකට් තහනම ඉවත්කරයි

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තිදෙනාට විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පනවා තිබූ වසරක ක්‍රිකට් තහනම ඉවත්කිරීට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන...

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් තිදෙනාට වෙන්න යන දේ

විනය විරෝධී හැසිරීමට වරදකරුවන් වී ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී කරවන ලෙස ශ්‍රී...

භානුක – ඇන්ජෙලෝ සමුගන්නේ සැබෑ හේතුව ශාරීරික යෝග්‍යතාව ද ?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් සිටි ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත...

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ දකුණේ ජයකෙහෙළි නංවති

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ සත් සාමාජික රග්බි තරඟාවලියෙය් දකුණු පළාත් ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම ඊයේ (31) සමත්විය. මෙම තරඟාවලියේ දකුණු...

වනිඳු හසරංග, ජාත්‍යන්තර T-20 ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ දී වසරේ T-20 ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට වනිඳු හසරංග තේරී ඇත. ඔහුට අමතරව...

Latest news

error: Content is protected !!