spot_img

CATEGORY

ව්‍යාපාරික

ඇමෙරිකා තානාපතිනිය මෙරට ව්‍යාපාරිකයෝ හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතින ජූලි චන්ග් අද (21) ව්‍යාපාරිකයෝ හමුවූහ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යන ඇමෙරිකානු සමාගම්වල නියෝජිතවරු ඇය මෙලෙස හමුවී තිබේ. ඒ පිළිබඳ...

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන් කාබන් අවම කිරීමට පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ සංවර්ධන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් 2030 වර්ෂය වන විට පරිසරයට කාබන් මුදා හැරීම අවම කිරීමේ අභිලාෂය පෙරදැරි කොටගෙන කාබන්...

ඖෂධ පෝළිම් ඇති නොවීමට නම් කළ යුතු දේ

අද වෙනකොට පෙට්‍රල්,ඩීසල් සහ භූමිතෙල් දවස් ගානක පෝලිමක ඉඳලා හරි ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.හැබැයි ගෑස්වල තත්ත්වය මීට වඩා වෙනස්. ගෑස් සමාගම්වල බලධාරීන් කියන විදිහට...

JAT මූලික කොටස් නිකුතු අපේක්ෂාවන් සපුරාලමින් මෙතෙක් වාර්තාගත හොඳම මූල්‍ය වර්ෂය ප්‍රකාශයට පත් කරයි.

• මූලික කොටස් නිකුතු අපේක්ෂා සපුරාලමින් බදු පසු ආදායම රුපියල් බිලියන 1.211 දක්වා දෙගුණයකින් වර්ධනය කරගනී. • ආදායම රුපියල් බිලියන 8.897 දක්වා 66% කින්ද, දළ...

Viber විනෝදාශ්වාදය සඳහා mgames chatbot එළිදක්වයි

Rakuten Viber හා Mineski Global සමඟ සහයෝගීතාවය ඇතිව ලොව ප්‍රමුඛ පෙළේ පණිවුඩකරණ යෙදුම වන Viber තුළ ආකර්ෂණීයව සහ පහසුවෙන් ක්‍රීඩා කළ හැකි අති නවීන වූ ජංගම වීඩියෝ ක්‍රීඩා (Hypercasual Games) හඳුන්වා දීමට පියවර ගෙන ඇත.  ආසියා පැසිෆික් කලාපය පුරා විසිරී සිටින Viber පරිශීලකයින් සඳහා 2022 වසරේ ජූනි මාසයේ සිට Viber හි mgames chatbot හරහා සෑම මසකම නව ක්‍රීඩා හඳුන්වාදීමට නියමිත අතර ඒ සමඟින්, Hypercasual ක්‍රීඩා 70ක් දක්වා නොමිලේ සහ පහසුවෙන් ක්‍රීඩා කිරීමට ප්‍රවේශය ලබා දී ඇත. mgames යනු Mineski Global සමාගම විසින් නිර්මාණය කරන ලද ජංගම වීඩියෝ ක්‍රීඩා වේදිකාවක් වන අතර ක්‍රීඩා කිරීමට පහසු මෙන්ම ක්‍රීඩාව හා සම්බන්ධ නියමයන් සහ සැලසුම් අනුව සැහැල්ලු ලෙස ක්‍රීඩා කිරීම සඳහා පුළුල් අවස්ථා රැසක් සලසා දී ඇත.  “විවිධ වූ පරිශීලකයින් සඳහා ජංගම ක්‍රීඩා අපගේ වේදිකාවට ඒකාබද්ධ කිරීමට Mineski Global සමාගම සමඟ අප ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව සතුටට පත් වන බව Rakuten Viber හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පවසයි. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි."අපි Viber තුළින් හුදෙක් ක්‍රීඩාවක් පමණක් එළිදක්වන්නේ නැත. අපිට අවශ්‍ය වන්නේ මේ හරහා Hypercasual ක්‍රීඩකයින්ගේ ප්‍රජාවක් ගොඩනැඟීමටයි. අපගේ පරිශීලකයින්ට ක්‍රීඩා වින්දනයක් තුළින් එකිනෙකා අතර අන්තර් සබඳතා සහ සන්නිවේදන ක්‍රියාවන් වැඩි දියුණු කිරීම සඳහා තවත් මාවතක් සලසා දීම අපගේ අපේක්ෂාවයි.''   ඇදහිය නොහැකි ලෙස වචන ගලපන්නන් (WordMasters) සහ ත්‍රාසය සොයන ඇඩ්‍රිනලින් ලෝලීන්ගේ සිට අපූරු ප්‍රහේලිකා විසඳන්නන් සහ තරඟකාරී ධාවකයන් ඇතුළුව Viber භාවිතා කරන සියල්ලන් සහ වයස් කාණ්ඩ සඳහා විවිධ වූ විකල්ප සමඟින් නියත වශයෙන්ම

Crypto currency, ශ්‍රී ලංකාවේ දී භාවිතයට අවසර

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝ මුදල් ඒකකය භාවිතා කිරීමේ අවස්ථාව තවත් මාස තුනකින් පමණ ලැබෙනු ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දැනටමත් අදාල කටයුතු සකස් කරමින් පවතී. ශ්‍රී...

අවදානමට ලක්වූ ප්‍රජාවට Sysco LABS ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි

Sysco LABS Sri Lanka විසින් සිය සමාගමේ ප්‍රමුඛතම සමාජ සුභසාධන(CSR) ව්‍යාපෘතිය වන 'Share a Meal. Share a Moment' වැඩසටහනෙහි 4 වන අදියර අවශ්‍යතා ඇති...

Uber Eats ඩිලිවරි සේවා සඳහා පාපැදි භාවිතා කිරීම අරඹයි

රට තුළ මේ වනවිට පවතින දුෂ්කරතා හමුවේ, තම ඩිලිවරි සේවාවන් සඳහා සම්බන්ධ වී සිටින පුද්ගලයන්ට අත්වැලක් වීමට තමන් සූදානම් බව Uber Eats පසුගියදා යළිත්...

මෙරට එළවළු තෙල්වලින් ස්වයංපෝෂිත කරන්න ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හමුවූහ. ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී මෙම හමුව...

SLIIT හි CODE විසින් මෙරටේ පළමු වරට නොමිලේ පවත්වන AI/ML මාර්ගගත පාඨමාලාව ආරම්භ කරයි.

SLIIT විවෘත හා දුරස්ථ අධ්‍යාපන මධ්‍යස්ථානය (Centre for Open and Distance Education - CODE) විසින් මාර්ගගත (Online) අධ්‍යාපනයේ නව පරිච්ජේදයක් ආරම්භ කරමින් ස්වයං-වේගවත් පාඨමාලාවක්...

Latest news

error: Content is protected !!