5.4 C
New York

විදෙස්

රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ පිරිස නිදහස් කරයි

ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට වැරදිකරුවන් ලෙස තීන්දු කිරීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පුද්ගලයන් 06 දෙනා නිදහස් කිරීමට අද (11) ...

ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැති ජන රැළියක දී මෙම වෙඩි තැබීම සිදුකර...

හැලොවීන් උත්සවයේ කලබලයෙන් 151ක් මරුට

දකුණු කොරියාවේ අගනුවර වන සෝල් හි හැලොවීන් උත්සවයක් පැවැත්වුණු ඉටියාවොන් ප්‍රදේශයේ, පටු වීදියකට විශාල ජනකායක් කඩා වැදීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 151 දෙනෙකු මිය ගොස්...

ප්ලාස්ටික් ගඟක් මහ වැස්සට මාර්ග යට කර දමයි

කොංගෝ රාජ්‍යයේ අගනුවර වන කිංග්ෂාසා නගරයට පතිත වූ දැඩි වර්ෂාපතනයකින් පසු නගරයේ මාර්ග බොහොමයක් ජලය සමඟ ගලා ආ ප්ලාස්ටික් බෝතල්වලින් යට වී තිබූ අයුරු...

ඉරානයේ දේශපාලන සිරකරුවන් රඳවා ඇති බන්ධනාගාරයක ගින්නක්

දේශපාලන සිරකරුවන් රඳවා තිබෙන ඉරානයේ කුප්‍රකට එවින් බන්ධනාගාරයේ ඇතිවූ ගින්නකින් සිරකරුවන් හතරදෙනකු මියගොස් 61දෙනකු තුවාල ලබා තිබේ. අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝ පටවල අහසට විහිදෙන ගිනිදැල්...

උගන්ඩාවේ ඉබෝලා: දිස්ත්‍රික්ක දෙකක් සති තුනකට අගුලු දමයි

ඉබෝලා වසංගතය හේතුවෙන් උගන්ඩාවේ දිස්ත්‍රික්ක දෙකක සති තුනක අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කර ඇත. මුබෙන්ඩේ සහ අසල්වැසි කස්සන්ද දිස්ත්‍රික්ක දෙකෙහි බාර්, රාත්‍රී සමාජශාලා, ආගමික ස්ථාන...

රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් 11දෙනකු මරුට

රුසියානු හමුදා පුහුණු මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සෙනසුරාදා(15), පැවති ගිනි අවි පුහුණු සැසියක් අතරතුර, යුක්රේනය සමග සටන්...

කැස්සට දුන් ඉන්දීය සිරප් වර්ග නිසා දරුවන් 66ක් මිය ගිහින්

ඉන්දියාවේ Maiden Pharmaceuticals නමැති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරින ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග හතරක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා...

පාපන්දු තරඟයක ගැටුමකින් 129ක් මරුට

ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයකින් පසු ඇති වූ ගැටුමකින් 129 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හි පැවති තරඟක දී අරේා...

විභාගයට ගිය සිසුන් 19ක් බෝම්බ ප්‍රහාරයකින් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අධ්‍යාපන ආයතනයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මියගිය අයගෙන් වැඩි දෙනෙක්...

ඉයන් සුළි කුණාටුව ෆ්ලොරීඩාවට කඩා වදියි

ඉයන් සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ ගංවතුරින් යටවී ඇති අතර මිලියන 2.4ක පමණ පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ. පැයට කිලෝමීටර්...

ගබ්සා කිරීමට කාන්තාවන්ට අයිතිය ඇතැයි ඉන්දීය අධිකරණයෙන් තීන්දුවක්

විවාහක තරාතිරම නොබලා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සාවකට හිමිකම් ඇති බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව විවාහක හෝ අවිවාහක සියලුම කාන්තාවන්ට...

Recent articles