-2.5 C
New York

පුවත්

දකුණෙන් අද ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙන් අද (05) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 153 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ...

ගැබිනි කතක් කො‍රෝනා ‍ආසාදනයෙන් මරුට

මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයමින් පවතින කොරෝනා වයිරස ප්‍රබේදයක ගැබිනි මව්වරුන්ට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ කරන ලද පුරෝකථනය සනාථ කරමින් ගැබිනියක්...

කොරෝනා අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම් වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම්වල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම්...

විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා පැතිරයාමේ අවදානමක් ?

විශ්වවිද්‍යාල වසා දැමීමට ‍සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබිය දී උපකුලපතිවරුන් වගකීම් විරහිතව කටයුතු කිරීම‍ හේතුවෙන් විශ්වවිද්‍යාල සිසුන් අතර කොරෝනා ආසාදිතයන් දි‍නපතාම වාර්තා වෙමින් පවතින...

කරාපිටියේ වෛද්‍යවරයා සොයාගත් කොරෝනා බෙහෙත බොරුවක්. මුදල් ගරන ජාවාරමක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු විසින් දේශීය හා බටහිර වෛද්‍ය විද්‍යාවේ එකතුවෙන් කොරෝනා සුවකරන ඖෂධයක් සොයාගත් බවට ගෙන යන ප්‍රචාරය අසත්‍යයකි. ඔහු...

ඉදිරි සති දෙක තුනේ දී දිනකට රෝගීන් 8,000-10,000ක් පමණ වාර්තාවිය හැකියි

ස්වයං විනයකින් තොරව සෞඛ්‍ය උපදෙස් නොතකමින් තවදුරටත් කටයුතු කළහොත් ඉදිරි සති දෙක තුන ඇතුළත දිනකට ආසාදිතයන් 8,000ත් 10,000ත් අතර ප්‍රමාණයක් වාර්තාවීමේ අවදානමක් පවතින බව...

‍තවත් කොරෝනා මරණ 11ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) දිනයේ දී තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 11ක විස්තර අද (05) සවස 4.00 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...

ගාල්ලේ දොස්තර සේවය පැහැර හරියි. කොරෝනා සිරුරු මෝචරියේ හිරවෙයි

ගාල්ල මහ නගර සභාවේ වෛද්‍යවරු තම වගකීම් පැහැරහැරීම හේතුවෙන් කරාපිටිය රෝහලේ දී මියගිය කොරෝනා ආසාදිතයකුගේ සිරුරක් බැහැර කීමට නොහැකිව ඊයේ (04) විශාල ගැටලුවක් මතුව...

කොරෝනා හැදී එකම පවුලේ තිදෙනෙක් එකම දිනක දී මියයති

එකම පවුලේ තිදෙනෙක් කොරෝනා හේතුවෙන් ඊයේ (03) කොළඹ අයි‍ඩීඑච් රෝහලේ දී මියගියහ. මෙසේ මියගොස් ඇත්තේ මාලඹේ ගෝනවත්තේ නිවසක සිටිය දී කොරෝනා ආසාදනය වී කොළඹ අයි.ඩී.එච්...

ගාල්ලෙන් එක් දිනක දී රෝගීන් 100 පනී

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15කින් අද (04) දහවල් 12.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇති බව දකුණුු පළාත් කොරෝනා තොරතුරු...

ගාල්ලේ සංඝමිත්තා දියණියක් වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථමයා වෙයි

උසස් පෙළ විභාගයේ වාණිජ අංශයේ නව නිර්දේශය යටතේ ශ්‍රී ලංකාවේ ම පළමු ස්ථානය දිනාගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි ඉමාෂා මදනායක ශිෂ්‍යාව සමත්ව සිටියි. ගිණුම්කරණය,...

බෝට්ටුවලින් ශ්‍රී ලංකාවට එමින් සිටි ඉන්දීය සංක්‍රමණිකයෝ පිරිසක් අල්ලයි

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි පුද්ගලයන් 86ක් රැගත් ධීවර යාත්‍රා 11ක් නැවැත්වීමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා...

Recent articles