spot_img
spot_imgspot_img

ගැබිනි කතක් කො‍රෝනා ‍ආසාදනයෙන් මරුට

පුවත්

විදෙස්

මේ වනවිට ශ්‍රී ලංකාවේ පැතිරයමින් පවතින කොරෝනා වයිරස ප්‍රබේදයක ගැබිනි මව්වරුන්ට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇතැයි සෞඛ්‍ය අංශ කරන ලද පුරෝකථනය සනාථ කරමින් ගැබිනියක් ඊයේ (04) රාගම රෝහලේ දී මියගියාය.

තම කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි මෙම ගැබිනිය රාගම නාරංගොඩපාලුව පදිංචි කාන්තාවකි.

ඇයගේ දේහය බටුවත්ත පොදු සුසාන භූමියේදී අද (05) ආදාහනය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!