spot_img

CATEGORY

පුවත්

ගාල්ල සතොසේ සීනි හොර පාරේ ද ? මාධ්‍යයට කිලෝ 03යි පාරිභෝගිකයන්ට කිලෝ 02යි

ගාල්ල බස් නැවතුම් පොළේ ඉහළ මහළේ පිහිටි සතොස වෙළෙඳ සැළේ කළමනාකාරවරයා මාධ්‍යයට එක් කතාවකුත් පාරිභෝගිකයන්ට තවත් කතාවකුත් කියයි. මාධ්‍යවේදීන් එහි සීනි වෙළෙඳාම පිළිබඳ රූගත කිරීමට...

බලු බද්දක් එයි ?

නිවෙස්වල ඇතිකරන සුනඛයන් සඳහා බලු බද්දක් හඳුන්වාදීමට දඹුල්ල මහ නගර සභාව කටයුතු කරමින් තිබේ. 2022 ජනවාරි මස 31 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම...

PHIට බැණ පහරදුන් දෙදෙනකු රිමාන්ඩ්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට පරුෂ වචනයෙන් බැණ වැදී අතින් පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු ලබන 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගල්ගමුව...

“තව සති දෙකක් රට වසා දැමිය යුතුයි” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් වසංගතයේ පැතිරීම පාලනය වීම දැක ගැනීමට නම් රට වත් සති දෙකක්වත් අවම වශයෙන් වසා තැබිය යුතු බව සෞඛ්‍ය...

සහල් මිල වැඩි කරමින් රජය පාලන මිල සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කරයි ?

රුපියල් 90.00 තිබූ කැකුළු සහල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 95.00 දක්වා ඉහළ දැමීමට හැකිවන ආකාරයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (02) ගැසට් නිවේදනයක් නිකුත්...

ශ්‍රී ලංකාව එක්දින තරඟාවලියේ පෙරමුණ ගනී

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 300...

කොරෝනා මරණ තවත් 204ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 204 දෙනකු ඊයේ (01) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි. මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 109ක් සහ කාන්තාවන් 95ක් වාර්තා වී...

බ්‍රිතාන්‍යය එල්ටීටීඊ තහනම දිගටම ක්‍රියාත්මක කරයි

එල්ටීටීඊ සංවිධානය පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු ලේකම්වරයා දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්...

අසැබි දර්ශන පටිගත කළ ඇල්පිටියේ තරුණියත් මහරගම තරුණයාත් අත්අඩංගුවට

බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ල පසුබිම් කරගනිමින් ලිංගික දර්ශන සහිත වීඩියෝ පටයක් නිර්මාණය කළේ යැයි සැකපිට තරුණයකු හා තරුණියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්...

කොටස් වෙළඳ පොළ සමාගම් ප්‍රාග්ධනය බිලියන 4,150 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 66,075ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 12,032ක් බවට පත්විය. කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම...

Latest news

error: Content is protected !!