spot_img
spot_imgspot_img

බලු බද්දක් එයි ?

පුවත්

විදෙස්

නිවෙස්වල ඇතිකරන සුනඛයන් සඳහා බලු බද්දක් හඳුන්වාදීමට දඹුල්ල මහ නගර සභාව කටයුතු කරමින් තිබේ.

2022 ජනවාරි මස 31 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බලු බද්ද පැනවීමේ යෝජනාවක් ගෙනඑන බව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත පත්‍රිකාවක් මගින් සියලුම නාගරික මන්ත්‍රීවරු වෙත දැනුම් දී තිබේ.

ඒ යෝජනාව අනුමත වුවහොත් දඹුල්ල මහ නගර සභා සීමාවට අයත්වන ග්‍රාම නිලධාරී වසම් 13ක නිවෙස්වල ඇතිකරන සුනඛයන් සඳහා බදු අයකරනු ඇත.

අවසන් වරට මෙරට බලු බද්දක් ක්‍රියාත්මක වී ඇත්තේ බ්‍රිතාන්‍යයන්ගේ පාලන කාලයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!