Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ඔබ කුලියාපිටියේ ද ? ආරක්ෂාවන්න.
Editor Rata
-
October 20, 2020
කුලියාපිටියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඊයේ (19) රාත්‍රී වනවිට තවත් රෝගීන් 14 දෙනකු හඳුනාගැනීමත්...
රිෂාඩ් නිරෝදායනයට. රීට් පෙත්සම සළකා බැලීම අද
Editor Rata
-
October 20, 2020
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රිෂාඩ් බදුයිදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන තරුණ වරධකරුවන්ගේවිශේධන මධයස්ථානය වෙත යොමුකළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා...
20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
Editor Rata
-
October 20, 2020
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (20) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කැබිනට් අනුමැතිය...
මාකඳුරේ මදූෂ් වෙඩි හුවමාරුවක දී මරුට
Editor Rata
-
October 20, 2020
මාකඳුරේ මදූෂ් වෙඩි වැදීමකින් අද (20) අලුයම මියගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදූෂ් පාතාල නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස...
මුුුුරලි 800 චිත්‍රපටයේ සේතුපතිට ඉවත්වන්න කියයි
Editor Rata
-
October 19, 2020
තමන්ගේ චරිතාපදානය ඇසුරෙන් නිර්මාණය වන එයිට් හන්ඞ්රඞ් චිත‍්‍රපටය සඳහා රංගනයෙන් දායක නොවන්නැයි රංගන ශිල්පී විජය සේතුපතිගෙන්, මුත්තයියා මුරලිදරන් ඉල්ලීමක් කර තිබේ. සිය චරිතයට පන පොවමින්...
ළමා රෝහලේ දරුවෙකුට හා මවට කොරෝනා
Editor Rata
-
October 19, 2020
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවකුට සහ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මොවුන්...
පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක ආසාදිතයන් හතරක්
Editor Rata
-
October 19, 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පිරිසක් සිටීම හේතුවෙන් කොළඹ පිටකොටුවේ හතරවැනි හරස්වීදියේ ව්‍යාපාරික ස්ථානයක සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතන් හතර දෙනකු සොයාගත හැකි වූ...
සිසුවියකට කොරෝනා. 160ක් සඳහා විශේෂ විභාග ශාලාවක්
Editor Rata
-
October 19, 2020
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ගම්පහ නගරයේ ඇය සිටි විභාග මධ්‍යස්ථානයේ සිසුවියන් 160 දෙනකු සඳහා අද (19) සිට...
එකම පවුලේ දරු තිදෙනා දියේ වැටී මරුට
Editor Rata
-
October 19, 2020
එකම පවුලේ දරුවන් තිදෙනකුගේ මළ සිරුරු වගා ළිඳක තිබී සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි.මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල රත්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක්...
දකුණේ තවත් ඩොක්යාර්ඩ් සේවකයන් හතරකට කොරෝනා
Editor Rata
-
October 19, 2020
කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් තිදෙනකු හා මාතර මුලටියන පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය...
1
...
1,227
1,228
1,229
...
1,238
Page 1,228 of 1,238
Latest news
කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට
June 16, 2025
දේශබන්දු හැමදාම පාර්ලිමේන්තුවට යයි
June 16, 2025
ඊශ්‍රායලයේ, ඉරානයේ ඥාතීන් සිටිනවා ද ? කළයුතු දේ මෙන්න
June 15, 2025
ගවයකුගේ කඹයක පැටලී දරුවකුට දිවි අහිමි වෙයි
June 15, 2025
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටේ
June 15, 2025