Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ළමා රෝහලේ දරුවෙකුට හා මවට කොරෝනා
Editor Rata
-
October 19, 2020
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවකුට සහ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මොවුන්...
පිටකොටුවේ ව්‍යාපාරික ස්ථානයක ආසාදිතයන් හතරක්
Editor Rata
-
October 19, 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පිරිසක් සිටීම හේතුවෙන් කොළඹ පිටකොටුවේ හතරවැනි හරස්වීදියේ ව්‍යාපාරික ස්ථානයක සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතන් හතර දෙනකු සොයාගත හැකි වූ...
සිසුවියකට කොරෝනා. 160ක් සඳහා විශේෂ විභාග ශාලාවක්
Editor Rata
-
October 19, 2020
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ගම්පහ නගරයේ ඇය සිටි විභාග මධ්‍යස්ථානයේ සිසුවියන් 160 දෙනකු සඳහා අද (19) සිට...
එකම පවුලේ දරු තිදෙනා දියේ වැටී මරුට
Editor Rata
-
October 19, 2020
එකම පවුලේ දරුවන් තිදෙනකුගේ මළ සිරුරු වගා ළිඳක තිබී සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි.මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල රත්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක්...
දකුණේ තවත් ඩොක්යාර්ඩ් සේවකයන් හතරකට කොරෝනා
Editor Rata
-
October 19, 2020
කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් තිදෙනකු හා මාතර මුලටියන පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය...
“ඉදිරි සතිය තීරණාත්මකයි”-යුද හමුදාපති
Editor Rata
-
October 19, 2020
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පැතිරෙන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි සතියක පමණ කාලයක් ඉතාමත් තීරණාත්මක බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති...
ත්‍රී රෝද රියෙන් ගෙන ගිය ගවයා බේරා ගනිති.
Editor Rata
-
October 19, 2020
ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි ගවයෙකු අද (19) ගාල්ල තනිපොල්ගහ හන්දියේදී බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වූහ. ගවයා රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ත්‍රී...
කොරොනා මඩින්න බිලියන 82ක් රටින් ලැබිලා
Editor Rata
-
October 19, 2020
කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන, ආධාර හා ණය ලෙස ඩොලර් කෝටි 45ට ආසන්න මුදලක් හෙවත් රුපියල් බිලියන 82කට...
ආමර්වීදිය පොලිස් නිලධාරීන්ට පීසීආර් පරීක්ෂණ
Editor Rata
-
October 19, 2020
ආමර්වීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 16 දෙනකු නිරෝධායනය සඳහා යොමුකිරිමට සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම පොලිස් ස්ථානයේ සේවය කරන සැරයන්වරයකුගේ...
රිෂාඩ් දෙහිවල දී අත්අඩංගුවට
Editor Rata
-
October 19, 2020
යහපාලන රජයේ හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයිදීන් අද (19) අළුයම අත්අඩගුවට ගත් බව පොලිස්මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අපරාධ පරීක්ෂණ...
1
...
1,202
1,203
1,204
...
1,213
Page 1,203 of 1,213
Latest news
SLCL මාස්ටර්ස් ලීග් පළමු අදියරේ ශූරතාවය ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායමට
March 4, 2025
අධිකරණයට භාර වූ OIC ට ඇප
March 4, 2025
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගන්න සූදානම් යැයි නීතිපති කියයි
March 4, 2025
වෛද්‍යවරු වර්ජනය කල් දමති
March 4, 2025
මුහුදේ පාවී ආ වස්තුව පුපුරා තරුණයකුට බරපතලයි
March 4, 2025
error:
Content is protected !!