spot_img

CATEGORY

පුවත්

ආසාදිතයන් 8,000 ඉක්මවයි. අද 280ක්

කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් පුද්ගලයන් 280 දෙනකු අද (26) වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 8,000 සිමාව ඉක්මවා ගොස් ඇත. මේ වනවිට...

ගාල්ලේ සියලු නඩු කල් දමයි. ඉදිරි දින දැන්වීම් පුවරුවේ.

කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් ගාල්ලේ සියලුම අධිකරණයන් හි විවෘත අධිකරණ නඩු කටයුතු ලබන 30 වැනි දා දක්වා නොපැවැත්වීමට තීරණය කර ඇත. මෙම තීරණයට ගෙන...

ධීවර කර්මාන්තය බේරාගන්න යැයි රජයෙන් ඉල්ලයි

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දැනට ධීවරයන් විසින් මුහුදෙන් අල්ලා ඇති මාළු තොග මිල දී ගෙන ගබඩා කිරීමට හෝ බෙදා හැරීමට වැඩ පිළිවෙලක් කඩිනමින්...

ත්‍රිකුණාමලය මහ දිසාපති සමන් පාඬිකෝරාළ

ත්‍රිකුණාමල දිස්ත්‍රික් නව දිසාපති හා දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම් සමන් දර්ශන පාඬිකෝරළ අද (26) වැඩ භාර ගත්තේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ...

ආසාදිතයන් සඳහා PCR සිදුකිරීමත් ගැටලුවක් වන ලකුණු

කොරෝනා වසංගතය පැතිරෙමින් තිබුණ ද ශ්‍රී ලංකාව තුළ දැනට දිනකට සිදුකිරීමට හැකියාව ඇත්තේ පීසීආර් පරීක්ෂණ 9,000ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායන සේවා)...

“රෝහල්වල ඉඩ මදි වුවහොත් වෙනත් විකල්ප” – වසංගත විද්‍යා ප්‍රධානී කියයි

ශ්‍රී ලංකාවේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව වසංගත රෝග විද්‍යාඅංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඒ...

දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කරයි.

දෙහිඕවිට ගම්මාන පහක් හුදකලා කළ බව දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ දෙහිඕවිට, ඉහළ තල්දූව, පහළ තල්දූව, ඇපලපිටිය සහ තිඹිරියාපොළ යන...

ළමා රෝහලේ දරුවන් 07කට, මව්වරු 03කට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 07 දෙනකු හා ඔවුන් සමග සිටින මව්වරු 03 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි රෝහල්...

ගාල්ල වරායේ PCR 168ක් ලැබිලා. ඒ සියල්ල සෘණාත්මකයි.

ගාල්ල ධීවර වරායේ අභ්‍යන්තරයේ පිහිටා ඇති මාළු වෙළෙඳ සැලේ සේවකයන් 168 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරික්ෂණවල ප්‍රතිඵල මිට සුළු වේලාවකට පෙර ලැබුණු බවත්...

ගාල්ලේ PCR වාර්තා අදත් නෑ. අඟහරුවාදා සවස දක්වා ප්‍රමාදයි?

ගාල්ල ධීවර වරාය හා ඒ ආශ්‍රිත ධීවරයන් සම්බන්ධයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ 726ක ප්‍රතිඵල අද (26) දිනයේ දී ද නොලැබෙනු ඇතැයි ද එම ප්‍රතිඵල...

Latest news

error: Content is protected !!