-0.6 C
New York

පුවත්

ගාල්ලේ ආසාදිතයන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිතියම් සහිතව

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 89ක් වාර්තා වී ඇති බවයි. එය නිල ලේඛනයයි. එසේ වුව ද සෞඛ්‍ය අංශවලින් ලැබුණු...

අසාදිතයන් 213ක් හමුවෙයි

කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 213 ක් අද (06) වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ගාල්ලෙන් තවත් ආසාදිතයන් 06 අද සවස වාර්තාවෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් 06 දෙනකු අද (06) සවස කොරොනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 06 දෙනා අතරින් පුද්ගලයන් 05 දෙනකු ම...

2021 මුල එන කොරෝනා තෙවැනි රැල්ල තවත් දරුණුයි

2021 ආරම්භයේ දී එන තුන්වැනි කොරෝනා රැල්ල මීටත් වඩා භයානක වන බව පර්යේෂකයන් අනතුරු අඟවන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි. ඔහු...

ජංගම රථවලින් PCR කරන අයුරු

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට ජංගම රසායනාගාර කිහිපයක් ශ්‍රී ලංකාවේ නගරවල යොදවා තිබේ මේ එවැනි එක් රථයකින් අහඹු ලෙස පුද්ගලයන්ගේ පීසීආර් පරීක්ෂණ...

නිරෝධායනය අවසන් කර නිවසට යන පුද්ගලයකු මහපාරේ මියගිහින්

නිරෝධායනය අවසන් කර තම නිවෙස බලා යමින් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් මාර්ගයක තිබී අද (06) හමු වූ බව පුත්තලම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලමේ...

90 හැවිරිදි මිත්තණියකටත් කොරෝනා

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමු වූ කොරෝනා ආසාදිතයන් අතරම වයස්ගතම තැනැත්තිය වාර්තාවන්නේ හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයෙනි. වයස අවුරුදු 90ක් මෙම කාන්තාව ඇතුළු කාන්තාවන් තිදෙනකුට කොරෝනා ආසාදනය...

ගාල්ලේ පදිංචි ඔබ අවදානම් ද ?

(සිතියම් ගතකරන ලද විස්තරයක් ඔබ වෙත) කොරෝනා දෙවැනි රැල්ල ඉතාමත් දරුණු ලෙස පැතිරෙමින් පවතින මේ අවස්ථාවේ වාර්තාවන රෝගීන් පිළිබඳ ඔවුන් පදිංචි ස්ථානයන් පිළිබඳ නිවැරදි...

දකුණුු පළාතේ ආසාදිතයන් 133යි

දකුණු පළාතෙන් ඊයේ (05) දිනයේ දී කොරෝනා ආසාදිතයන් තවත් 06 දෙනෙක් හමුවූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම රෝගීන් හමුවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ...

රේගුවේ 08ක් ආසාදිතයි. 75ක් නිරෝධායනයේ

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 08 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් තවත් නිලධාරන් 75ක් නිරෝධායනයට යොමුකර ඇති බවත් පැවසේ. රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය...

රාගම ස්ථානාධිපති ඇතුළු පොලීසියේ 358ක් ආසාදිතයි

රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (05) දිනයේ හමුවූ කොරෝනා ආසාදියන් අතර...

අසාදිතයන් 32ක් හඳුනාගත්තත් ළමා රෝහල ආරක්ෂිතයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා ළමයින් 20ක් ඇතුළු ආසාදියන් 32ක් හඳුනාගෙන ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසයි. ළමුන් හරුණු විට අනෙක් පිරිස දෙමාපියන්...

Recent articles