ජංගම රථවලින් PCR කරන අයුරු

0
145

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට ජංගම රසායනාගාර කිහිපයක් ශ්‍රී ලංකාවේ නගරවල යොදවා තිබේ

මේ එවැනි එක් රථයකින් අහඹු ලෙස පුද්ගලයන්ගේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගන්නා ආකාරයයි. මෙම ඡායාරූප අන්තර්ජලායට මුදාහැර තිබූ අතර එහි අයිතිය මුල් කතුවරයා සතුය. අප ඔහුගේ ඒ ඡායාරූප පළකර තිබූ ආකාරය ද මෙහි දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here