Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විශේෂාංග
දකුණු පළාතේ කාපට් නිෂ්පාදනාගාරය දිරා යයි. විකුණා දැමීමටත් සැළැස්මක් හදලා
Editor Rata
-
February 15, 2021
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු කෝටි ගණනක් වටිනා කාපට් නිෂ්පාදනාගාරයක් ප්‍රයෝජනයට නොගෙන දිරායන්නට සළස්වා විකුණාදැමීමේ උත්සාහයක් ඇතැයි එම අධිකාරියේ ම වෘත්තීය සමිති චෝදනා...
“අපි යක්කු බොලව්” කිව හැකි ලොව එකම ජන කොට්ඨාසය නේපාලයේ
Editor Rata
-
February 14, 2021
අපි කවුද? යන්න සොයා බැලීමටත් අපේ පරපුරේ මුතුන් මිත්තන් කල කී දෑ ගැන ආඩම්බර වීමටත් අප බොහෝ කැමතිය. “අපි යක්කු බොලව්” යනුවෙන් රථ වාහනවල...
කොරෝනා වසංගතයට බිලි වූ තරුණ වෛද්‍යවරයා
Editor Rata
-
February 7, 2021
ඔහු යන්නට ම යන්න ගියේය. ඒ නිකන්ම නොවේ. සමස්ත රටේම අවධානය තමන් වෙත යොමු කරගනිමිනි. අනපේක්ෂිත අයුරින් ජීවිතයෙන් සමුගත් හෙතෙම මේ රටේ මිනිසුන්ට පාඩම් බොහොමයක් ඉගැන්නුවේය. තමන් උපන්,...
ඇමෙරිකානු සමාජය තොරතුරු මුළාවකට ඇද දමා නික්ම ගිය ට්‍රම්ප්
Editor Rata
-
February 4, 2021
(නාලක ගුණවර්ධන
[email protected]
) ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ 45 ජනාධිපති ලෙස වසර හතරක තනි ධුර කාලයක් නිමා කොට 2021 ජනවාරි 20 වනදා තනතුර හැර ගියා. ඇමරිකානු...
ලෝක තෙත්බිම් දිනය සමරයි. තෙත්බිම් වනසයි
Editor Rata
-
February 2, 2021
ලෝක තෙත් බිම් දිනය අද (පෙබරවාරි 02) දිනට යෙදී තිබේ. මෙවර ලෝක තෙත් බිම් දිනය ''තෙත් බිම් සහ ජලය " යන තේමාව යටතේ ලොව...
අතීත ගාල්ලේ කඩවත් සතර යනු කුමක් ද ?
Editor Rata
-
January 27, 2021
ගාල්ල මෙරට වූ විශාල තොටමුණකි. ආරාබි, පර්සියන් හා පසුකාලීන පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් පැමිණීම හේතුවෙන් ක්‍රමයෙන් දියුණු වූ ගාල්ල යුරෝපා ජාතීන් වඩාත් සංවිධානාත්මක නගරයක්...
සල්ලි බලයට බිලිවෙන සිංහරාජ අලිමංකඩ
Editor Rata
-
January 24, 2021
සිංහරාජ වනාන්තරයේ ජීවත්වන අවසන් අලි කිහිප දෙනා ගමන් ගන්නා අලිමංකඩ ලෙස සැළකෙන මාණික්කවත්ත, බෝවිටියතැන්න අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් හෝටල් දෙකක් ඉදිකරමින් පවතී. මෝනින්...
එඩ්වින් ආරියදාසට එල්ල වූ ලේක්හවුස් මැර ප්‍රහාරය
Editor Rata
-
January 23, 2021
එඩ්වින් ආරියදාස යනු සියවසකට ආසන්න තම ජීවිත කාලයෙන් වසර 60ක් පමණ ලේක්හවුස් ආයතනයේ සේවය කළ අද්විතීය විද්වතෙකි. ඇවිදින පුස්තකාලයක් බඳු හෙතෙම රටේ සැමගේ ආදරය...
රට ම වසඟ කළ “ෂුක්රා” ශ්‍රී ලාංකීය සළකුණයි
Editor Rata
-
January 23, 2021
ඇය සුන්දරය චතුර ලෙස සිංහල භාෂාව කතා කරයි. සිනහව මන බන්දනීයය විරිතට අනුව අපූරුවට ගායනා කරයි. සාහිත්‍යය, ඉතිහාසය, භූගෝලය සියල්ල දනී. අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයනනේ තමන්ට ආවේණික අපූරු...
මොනව ද මේ VOC බඩු ?
Editor Rata
-
January 17, 2021
රාජ්‍යයකට රාජ්‍ය ලාංඡනය වැදගත් වන්නේ යම්සේද සමාගමකට තම සමාගමේ ලාංඡනය ද ඒ ආකාරයෙන් ම වැදගත් වේ. ලොව සමාගම් අතර බෙහෙවින් ජනප්‍රිය හා ජනතා මතකයේ...
1
...
18
19
20
...
25
Page 19 of 25
Latest news
CID ලෙස පෙනී සිට මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
February 6, 2025
ගාසා තීරය අත්පත්කර ගන්නා බව ට්‍රම්ප් කියයි
February 5, 2025
ලසන්ත ඝාතන නඩුවේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති නිර්දේශය
February 5, 2025
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රථම වරට නිදහස් සැමරුමට සහභාගි වෙලා; ගයන්ත කියයි
February 4, 2025
රටපුරා චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
February 4, 2025
error:
Content is protected !!