CATEGORY
විශේෂාංග
සල්ලි බලයට බිලිවෙන සිංහරාජ අලිමංකඩ
සිංහරාජ වනාන්තරයේ ජීවත්වන අවසන් අලි කිහිප දෙනා ගමන් ගන්නා අලිමංකඩ ලෙස සැළකෙන මාණික්කවත්ත, බෝවිටියතැන්න අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් හෝටල් දෙකක් ඉදිකරමින් පවතී.
මෝනින්...
එඩ්වින් ආරියදාසට එල්ල වූ ලේක්හවුස් මැර ප්‍රහාරය
එඩ්වින් ආරියදාස යනු සියවසකට ආසන්න තම ජීවිත කාලයෙන් වසර 60ක් පමණ ලේක්හවුස් ආයතනයේ සේවය කළ අද්විතීය විද්වතෙකි. ඇවිදින පුස්තකාලයක් බඳු හෙතෙම රටේ සැමගේ ආදරය...
රට ම වසඟ කළ “ෂුක්රා” ශ්‍රී ලාංකීය සළකුණයි
ඇය සුන්දරය
චතුර ලෙස සිංහල භාෂාව කතා කරයි.
සිනහව මන බන්දනීයය
විරිතට අනුව අපූරුවට ගායනා කරයි.
සාහිත්‍යය, ඉතිහාසය, භූගෝලය සියල්ල දනී.
අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයනනේ තමන්ට ආවේණික අපූරු...
මොනව ද මේ VOC බඩු ?
රාජ්‍යයකට රාජ්‍ය ලාංඡනය වැදගත් වන්නේ යම්සේද සමාගමකට තම සමාගමේ ලාංඡනය ද ඒ ආකාරයෙන් ම වැදගත් වේ. ලොව සමාගම් අතර බෙහෙවින් ජනප්‍රිය හා ජනතා මතකයේ...
ලොව පළමු මුද්‍රිත ග්‍රන්ථයේ සඳහන් අපේ රටේ විස්තරය
‘‘ අපි එය ගැන සිහින දුටුවෙමු. මේ සමෘද්ධිමත් දේශය නව ලොවක කොටසක් යැයි අපි සිතා සිටි නමුත් දැනට අප සිටින දකුණු ඉන්දියාවේ නගරවල සිට...
ඩයනා කුමරියට මංගල මුද්ද හැදූ ගාල්ලේ රන්කරුවා
“මම ගොඩක් රත්තරන් බඩු හැදුවා. ලංකාවේ වටිනා නිල් මැණික්. ටැන්සානියාවෙන් හමුවන ටැන්සනයිට් මැණික් එකතු කරලා ලස්සන ලස්සන බඩු හැදුවා. ඊට පස්සේ කෙන්යාවේ නයිරෝබි නුවරදීත්...
ලොව වයස්ගතම ඔලිම්පික් ශූරියගේ උපන්දිනය
දැනට ජීවතුන් අතර සිටින ලොව වයස්ගතම ඔලිම්පික් ශූරිය වන ඇග්නස් කෙලෙටි අද (09) තම 100 වැනි උපන්දිනය සැමරුවාය.
හංගේරියානු සහ ඊශ්‍රායල ඔලිම්පික් සහ ලෝක ශූරියක්...
අවුරුදු සමරන ඔබ මේ ටිකත් දැනගන්න
කොරෝනා වසංගතය ලෝකයම වෙළාගෙන ඇතත්
සෑම රටකම තැන තැන හැකි අයුරින් සැණකෙළි පැවැත්වෙයි.
ගම කෙසේ වෙතත් කොළඹ නගරයනම් වෙනදාට වඩා විදුලි බුබුළුවලින් ආලෝකමත් වී ඇත. .
මේ...
දුරකථනයෙන් කොටනවා ද ? ඔබේ භාෂා හැකියාවට සිදුවන දේ මෙන්න
ලොව වාග් විද්‍යාඥයන්ගේ විශ්වාසය වන්නේ ලෝකයේ පවතින භාෂා සියල්ල මූලයන් පහකට අයත් බවයි. එනම් ඉන්දු යුරෝපීය පවුලත්, හැමිටෝ සෙමිටික් පවුලත්, චීන තිබ්බතීය පවුලත්, ඔස්ට්ක්...
ශ්‍රී ලංකාවේ සියවස් දෙකක ප්‍රතිශක්තිකරණ උරුමය 2021දී උරගා බැලෙනු ඇති!
නාලක ගුණවර්ධන [email protected]
2020 වසරේ අපේ ලෝකය උඩුකුරු යටිකුරු කළ COVID-19 රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට හොඳම ආරක්ෂිත පියවර ලෙස එන්නත් සැලකිය හැකියි.
ඇමරිකාව, යුරෝපා හවුල, රුසියාව...