spot_img

CATEGORY

විදෙස්

කෝවිලේ පෙරහැරේදී විදුලි සැර වැදී එකොළොස් දෙනකු මරුට

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ කෝවිලක ආගමික පෙරහරක් අතරතුර සිදුවූ විදුලි සැර වැදීමකින් 11දෙනකු මියගොස් 15 දෙනකු තුවාල ලබා තිබේ. තන්ජාවුර් දිස්ත්‍රික්කයේ දී කෝවිලේ රථය අධි...

මියන්මාරයේ සුචීට වසර පහක සිරදඬුවම්

හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ, බලයෙන් පහ කරන ලද නායිකා අවුන් සාන් සුචීට එරෙහි දූෂණ නඩු 11 න් පළමුවැන්නට ඇය වැරදිකාරිය බව තීරණය කිරීමෙන් පසු...

පකිස්ථානයේ පිපිරීමකින් චීන ජාතිකයන් තිදෙනකු මරුට

කුඩා බස් රථයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ සේවයේ යෙදී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. බෝම්බය පිපිරෙන විට බස්...

ප්‍රංශයේ ජනාධිපතිවරණයෙන් මැක්‍රෝන් යළි ජය ලබයි

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට යලිත් ජනවරමක් හිමිව තිබේ. ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රථිඵල වලට අනුව මැක්‍රොන් සියයට 58කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර...

ඇෆ්ගනිස්ථානයේ පල්ලියක පිපිරීමකින් 33 දෙනෙකු මරුට

උතුරු ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් නගරයේ, සුන්නි මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දුසිම් ගනනකට තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. තලෙයිබාන් ප්‍රකාශක...

පලස්තීනුවෝ ඊශ්‍රායල පොලිසියට ගල් ගසති

අද (22) ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රයේ දී ඊශ්‍රායල පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පලස්තීනුවන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන...

පකිස්තානයේ විපක්ෂ නායකවරයා, අගමැති ධූරයට

පකිස්තානයේ නව අගමැතිවරයා ලෙස එරට වික්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් පාර්ලිමේන්තුව විසින් තෝරාගෙන ඇත. ඡන්ද විමසීමකින් තොරව ම මෙම තෝරාගැනීම සිදුකර තිබීම විශේෂත්වයකි. ඔහු මීට පෙර පකිස්තානයේ...

යුක්රේනයට රොකට් ප්‍රහාර, 39ක් මරුට

නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක්හි දුම්රිය ස්ථානයකට අද(08) එල්ලවූ රොකට් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් 87 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීහු...

පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි

අගමැති ඉම්රාන් ඛාන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. දින අනූවකින් මැතිවරණය පැවැත්වීමට නියමිතය. https://indianexpress.com/article/pakistan/pakistan-prime-minister-imran-khan-nation-address-fresh-elections-no-trust-vote-7850536/

පුද්ගලයන් 132ක් සමඟ චීන ගුවන් යානයක් කඩා වැටේ

China Eastern  ගුවන් සමාගමේ බොයිං 737 යානයක් පුද්ගලයන් 132ක් සමඟ කඩා වැටී ඇති අතර එම යානය කඩා වැටෙන වීඩියෝ දර්ශන ද මාධ්‍යයට නිකුත් වී...

Latest news

error: Content is protected !!