spot_img

CATEGORY

පුවත්

මංගල සමරවීර දැයෙන් සමුගනී

හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර කොරෝනා ආසාදිතව අභාවප්‍රාප්ත වූ බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදිතවීමෙන් පසු අසාධ්‍ය තත්වයට පත් වූ ඔහු කොළඹ පුද්ලික රෝහලක දැඩි...

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මිනී පෙට්ටි හදයි

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මිනී පෙට්ටි ද නිෂ්පාදනය කර කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන අයගේ ආදාහන කටයුතු නොමිලේම සිදු කිරීම ආරම්භ කොට ඇත. මේ...

යාපනය අවදානම් යැයි දිසාපති කියයි

යාපනයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි යාපනය දිසාපති කනපතිපිල්ලෙයි මහේෂන් පවසයි. මේ වනවිට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 10,000ක් ඉක්මවා ඇති අතර මරණ 200ක් ද වාර්තා...

අතේ රෝලක් වූ, දොස්තර පාදෙණියගේ දූෂණ කතාව

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාරණයට ලක්ව සිටින සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මෙරට ගංඟා ඇතුළු ජල මූලාශ්‍ර පලිබෝධ නාශක හේතුවෙන් දූෂණය වී ඇති බවටත්...

කොරෝනා මරණ සහ ආසාදිතයන් තවත් ඉහළට

කොරෝනා ආසාදිතව ඊයේ (22) මියගිය පුද්ගලයන් 193 දෙනකු පිළිබඳ අද (23) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව මෙරට දී සිදුවූ...

නිදි යහනටත් එබෙන ජනමාධ්‍යය, දළදා පෙරහැරේ අලි කුලප්පුව නොදුටුවේ ඇයි

මහා සංස්කෘතික මංගල්‍ය්‍යක් ලෙස පැවැත්වෙන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පූජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහැරේ දී අලියකු කුලප්පුවීමේ සිද්ධිය මේ වනවිට මෙරට බොහෝ ප්‍රධාන...

Lockdown ශ්‍රී ලංකාවේ අසීමිතව ඉහළ යන කොටස් වෙළෙඳ පොළ

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ මෑත ඉතිහාසයේ වැඩිම දෛනික පිරිවැටුම වාර්තා කරමින් අද (23) රුපියල් මිලියන 10,802ක් වාර්තා ක‍රන ලදී. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය,...

“මාධ්‍යවේදියාගේ ජීවිත ආරක්ෂාව සුරකින්න” යැයි මාධ්‍ය සංවිධාන ඉල්ලයි

පොලිස් අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින වෙබ් මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලිඛිතව දැනුම්...

කරාපිටියේ හොර බෙහෙත් දොස්තර, කොරෝනා වාට්ටුව එපා කියා පළා ගිහින්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ගේට්ටුව අසළ දී කොරෝනා ආසාදිතයකු රෝද පුටුවක් මත පැය භාගයක කාලයක් හුස්ම අදිමින් සිට කිසිවෙකුගේ අවධානයක් නැතිව මියගිය බවට බොරු ප්‍රචාරයක්...

තායිවාන ජනපතිනිය දේශීය, “මෙඩිජන්” එන්නත විද ගනී

කොරෝනා වයිරසයට එරෙහිව තායිවානය විසින් දේශීයව නිපදවන ලද මෙඩිජන් නැමැති එන්නත එරට ජනතාව සඳහා ලබාදීම ආරම්භ කර තිබේ. හදිසි භාවිතය සඳහා තායිවාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්...

Latest news

error: Content is protected !!