spot_img

මංගල සමරවීර දැයෙන් සමුගනී

පුවත්

විදෙස්

හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර කොරෝනා ආසාදිතව අභාවප්‍රාප්ත වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදිතවීමෙන් පසු අසාධ්‍ය තත්වයට පත් වූ ඔහු කොළඹ පුද්ලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ‍නිරෝධායන නීති අනුව සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles