CATEGORY

පුවත්

ජ’පුර විශ්වවිද්‍යාල සිසුවියකට කොරෝනා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ කළමනාකරණ පීඨයේ නේවාසිකාගාරවල සිටින සිසු න් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වීම සීමා කරයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීම සීමා කිරීමට රජය තීරණය ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාව තුළින් නව ආසාදිතයන් වාර්තාවීම හේතුවේන දැනට...

කටුනායක වෙළෙඳ කලාපය වැසීමේ තීරණයක් නෑ.

ආයෝජන මණ්ඩලය පවසයි. කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ කටුනායක නිදහස් වෙළෙඳ කළාපය වසා දැමීමට පියවර ගෙන ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති...

පානදුර දැඩි සත්කාර ඒකකයේ කොරෝනා බියක්

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මත්මිය පවසයි.

ගාල්ලේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටී අයෙක් මරුට

ගාල්ල තලාපිටිය බේකරිය හන්දිය දුම්රිය හරස්මාර්ගයේ දී යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රියේ හැපී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස...

මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරී ඇරඹේ

තාවකාලිකව වසා දමා තිබූ මිනුවන්ගොඩ පොලිසිය අද (09) සවස 2.00 සිට යළි විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමයි

මධ්‍යම තැපැල් හුවමාරුව ඔක්තෝබර් මස 17 වැනි දින දක්වා පාරිභෝගික සේවා සඳහා වසා දැමීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර...

හලාවත උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අගරදගුරු නිවසටත් කොරෝනා රිංගයි ?

මන්නාරම අගරදරගුරු නිල නිවසේ පුද්ගලයන් 32කගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වූ බව මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස පීසීආර්...

Latest news

ලොව විශිෂ්ඨතම කෙටි චිත්‍රපටය නිර්මාණය කළ ශ්‍රී ලාංකිකයා

ඇය තම සැමියා මරා දැමුවාය. ඒ බිහිසුණු ඝාතනය පිළිබඳ සොයන කිසිදු විමර්ශන නිලධාරියකුට සාක්ෂි හමුවීමට ඇය ඉඩ නොතැබුවාය. ඔවුහු ඇය ගැන වරින්වර...

මානව වංශකතාව වෙනස් කළ බණ්ඩාරවෙල නගරයේ පුරාවිද්‍යා භූමිය

ලෝකයේ මානව වංශකතාව අධ්‍යයනය කරද්දී සියලු පුරාවිද්‍යාඥයන්ට ශ්‍රී ලංකාව යනු ඉතාමත් වැදගත් රටකි. අප්‍රිකා මහද්වීපයේ දී අදින් වසර ලක්ෂ...

පොලිසියට ගලවන්න බැරි වූ කැලියල්පිටිය පන්සලේ යකඩ කට rata.lk අනාවරණයෙන් පසු ගැලවෙයි

දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර අද (22) ගලවා ඉවත්කර තිබේ. මෙම...

කොටස් වෙළෙඳ පොළ විජයග්‍රාහී වාර්තා රැසක් පිහිටුවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ වාර්තා රාශියක් පිහිට වූ අතර ගනුදෙනු 38,383ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,462ක් බවට පත්විය.

කළු දිලීර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයෙක් ගාල්ලේ දී මියගිහින්

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයකුට කළු දිලීර රෝගය හෙවත් මියුකෝමයිකෝසිස් වැළඳී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.මෙලෙස...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!