spot_img

CATEGORY

පුවත්

සැඟවී සිටින ජීවන්ත පීරිස් අත්අඩංගුවට ගත යුතු යැයි නීතිපති අධිකරණයට කියයි

අරගලයට නායකත්වය දුන් අයගෙන් කෙනෙකු වන පූජක ජීවන්ත පීරිස් අත්අඩඩගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉදිරිපත් කර තිබූ පෙපත්සමට තමන් විරෝධය දක්වන...

විදුලි බිල 75%කින් වැඩි කරයි

විදුලි ගාස්තුව 75% කින් ඉහළ දැමීමට අවසර ලබාදුන් බව මහජන උපපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (09) කොල්ලුපිටියේ මහජන...

“කොළොම් පුරේ, බයිල සාජ්ජේ” අමතකව යන සංස්කෘතික උරුමය

දශක තුන හතරකට පෙර ප්‍රධාන ජනසන්නිවේදන මාධ්‍යය ලෙස පැවති ගුවන් විදුලිය මගින් බයිලා ගීත සඳහා ගුවන් කාලය වෙන්කර තිබුණි. ඒ බව අප රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසි...

තරුණයන්ට වද හිංසා කළ පොලිස් නිලධාරීන්ට සිර දඬුවම්

තරුණයන් දෙදෙනකුට හිංසා කිරීමේ චෝදනාවට යාපනය මහාධිකරණය විසින් පොලිස් නිලධාරීන් තිදෙනකුට ලබාදුන් සිර දඬුවම අභියාචනාධිකරණය විසින් ද අනුමත කර තිබේ. යාපනයේ චුන්නාකම් පොලිසියේ දී 2017...

දියණිය බිලි දුන් අම්මාත්, අනියම් සැමියාත් අධිකරණයට

බාල වයස්කාර දියණිය අතවර කිරීමට සිය අනියම් සැමියාට ආධාර අනුබල දුන් මවක් සහ එලෙස අතවර කළ තැනැත්තකු අද (09) වැලිසර මහේස්ත්‍රාත් අධිිකරණයට ඉදිරිපත් කිරීමට...

ජවිපෙ ආසයි බයයි ප්‍රතිපත්තිය. උදේට හා කියයි රෑට බෑ කියයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක පිහිටුවීම සඳහා අද (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා නොකිරීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ සවස නිවේදනය කළේය. ඊයේ...

ගාලු වරායේ ටින් මාලු සමාගම රජයට පොලු තියද්දී, බලධාරීන් නිහඬයි

ගාල්ල ධීවර වරායේ පිහිටි ශීතාගාර සංකීර්ණයේ අධීකශීතාගාර සහ ශීතාගාර බදු පදනම යටතේ බාගත් ටින් මාළු සමාගමක් රජයට මුදල් ලබාදීම පැහැර හරිමින් මාස කිහිපයක බදු...

QR ක්‍රමයෙන් බැහැර තෙල් බෙදූ ෂෙඩ්වලට වැඩ වරදී

ඉන්ධන බෙදාහැරීමේ QR ක්‍රමයට පරිබාහිරව ඉන්ධන ලබාදුන් පිරවුම්හල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවවාදාත්මක ලිපි නිකුත් කර තිබේ. QR ක්‍රමය හේතුවෙන් ඒ ඒ ඉන්ධන...

දශක ගණනාවක් ජනතාවට පොලු තැබූ විදුලිබල මණ්ඩලය පොළී ගෙවන්න සල්ලි නැතැයි අධිකරණයේ දී කියයි

විදුලි සම්බන්ධතා ලබා දීමේ දී පාරිභෝගිකයන්ගෙන් අයකර ඇති තැන්පත් මුදලට නිසි පොළියක් ගෙවන්න බවට විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී එකඟ වී තිබේ. මෙවැනි එකඟතාවක් ඇති...

හික්කඩුවේ හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

හික්කඩුවේ මමාස් හෝටලෙය් අද (08) රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. වවුලගල ප්‍රදේශයේ පිහිටි මෙම සංචාරක හෝටලයේ මහල් හතරක් තිබෙන අතර එහි ඉහළ මහළ සම්පූර්ණයෙන්...

Latest news

error: Content is protected !!