Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ත්‍රී රෝද රියෙන් ගෙන ගිය ගවයා බේරා ගනිති.
Editor Rata
-
October 19, 2020
ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි ගවයෙකු අද (19) ගාල්ල තනිපොල්ගහ හන්දියේදී බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත් වූහ. ගවයා රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ත්‍රී...
කොරොනා මඩින්න බිලියන 82ක් රටින් ලැබිලා
Editor Rata
-
October 19, 2020
කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට බලපෑ දින සිට මේ දක්වා විදෙස් සංවිධාන, ආධාර හා ණය ලෙස ඩොලර් කෝටි 45ට ආසන්න මුදලක් හෙවත් රුපියල් බිලියන 82කට...
ආමර්වීදිය පොලිස් නිලධාරීන්ට පීසීආර් පරීක්ෂණ
Editor Rata
-
October 19, 2020
ආමර්වීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 16 දෙනකු නිරෝධායනය සඳහා යොමුකිරිමට සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම පොලිස් ස්ථානයේ සේවය කරන සැරයන්වරයකුගේ...
රිෂාඩ් දෙහිවල දී අත්අඩංගුවට
Editor Rata
-
October 19, 2020
යහපාලන රජයේ හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයිදීන් අද (19) අළුයම අත්අඩගුවට ගත් බව පොලිස්මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අපරාධ පරීක්ෂණ...
අලුත් CID ලොක්කා මෙන්න
Editor Rata
-
October 17, 2020
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු...
ගාල්ලේ පදිංචිකරුවෙකුට කොරෝනා
Editor Rata
-
October 17, 2020
කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා සමග සේවයේ නිරත...
පුද්ගලික රෝහල පීසීආර් වරද්දයි. ලෙකෝ සේවකයන් අමාරුවේ
Editor Rata
-
October 16, 2020
පුද්ගලික රෝහලකින් පැවැත්වූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල පදනම් කරගනිමින් කොරෝනා රෝගීන් සිටින රෝහල්වලට යොමු කළ ගාල්ලේ පෝද්දල පදිංචි ලෙකෝ සේවකයා ඇතුළු කිහිප දෙනකු යළි නිරෝධායන...
අසාදිත මාධ්‍යවේදියා කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමටත්, සිරිකොතටත් ගිහින්
Editor Rata
-
October 16, 2020
රජයේ මාධ්‍ය ආයතනයක සේවයකරන මාධ්‍යවේදියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා නිවේදනයක්...
ගාල්ලේ ව්‍යාපාරික ස්ථානවල ගැටලුවක් නෑ
Editor Rata
-
October 16, 2020
කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගම්පහ නීතිඥයකුගේ ආශ්‍රිතයකු බවට හඳුනාගත් ගාල්ල වටරැක පදිංචි තැනැත්තාගේ පීසීආර් පරීක්ෂණය අනුව ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව බෝපේ...
ඇඟළුම් පොකුර 1,789ක්
Editor Rata
-
October 16, 2020
කොරෝනා ආසාදිතයන් 68 දෙනකු ඊයේ (15) දිනයේ දී වාර්තාවීම හේතුවෙන් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලෙන් හටගත් පොකුරේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1,789 දක්වා ඉහළ ගොස් ඇති බව...
1
...
1,208
1,209
1,210
...
1,218
Page 1,209 of 1,218
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!