Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කුරුණෑගල වෙළඳ සැළක සේවකයන් 17ක් සහ ආශ්‍රිතයන් 02ක් ආසාදිතයි
Editor Rata
-
November 15, 2020
කුරුණෑගල නගරයේ ප්ලාස්ටික් භාණඩ තොග අළෙවි සැළක සේවකයන් 17 දෙනකු හා ඔවුන්ගේ ආශ්‍රිතයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මොවුන්ගෙන් 14 දෙනකු අකුරණ...
තවත් ආශ්‍රිතයන් 544කට ආසාදිතයි
Editor Rata
-
November 15, 2020
කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 544 දෙනකු අද (15) වාර්තා වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල්...
අදත් කොරෝනා මරණ 05ක් තුනක් ම රෝහලෙන් පිටත දී
Editor Rata
-
November 15, 2020
කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ පහක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති අධයක්ෂ ජනරාල් නාලක කළුවැව විසින් අද (15) සවස මාධ්‍ය...
බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
Editor Rata
-
November 15, 2020
බන්ධාගාර සේවකයන් සියලු දෙනාගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි. මේ අනුව හෙට (16) උදෑසන 8.00 වනවිට සියලු නිලධාරී...
අහඹු ලෙස PCR පරීක්ෂණ දිගටම
Editor Rata
-
November 15, 2020
කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයන්හි හුදකලා කළ ප්‍රදේශ ඇතුළු ස්ථාන රැසක අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර...
අහංගම රෝහලේ දී මියගිය අයකුගේ සිරුර PCR පරීක්ෂණයට
Editor Rata
-
November 15, 2020
අහංගම රෝහලට ඊයේ (14) ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ 39 හැවිරිදි පුද්ගලයකු රාත්‍රියේ මියගිය බවත් එම පුද්ගලයාගේ සිරුර ගිලන් රථයකින් කරාපිටිය ශික්ෂණ රෝහලට යැවූ ...
විශ්වවිද්‍යාල ඉඩම ගන්නවාට ආචාර්යවරුන්ගේ විරෝධය
Editor Rata
-
November 15, 2020
කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩමක් කිසිදු දැනුම්දීමකින් හෝ විමසීමකින් තොරව නාගරික සංවර්ධන අධිකාරියට පවරාගැනීමට විරෝධය දක්වන බව කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය පවසයි. විශ්වවිද්‍යාලයේ මුත්තයියා...
ගාල්ලේ රෝගීන් ගණන වෙනස් වෙයි. බූස්ස බන්ධනාගාරයෙන් පොකුරක්
Editor Rata
-
November 15, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් පිළිබඳ සංඛ්‍යාලේඛනවල සංශෝධනයක් ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඊයේ (14) ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් වාර්තාවූ බව සඳහන් වූයේ...
තවත් ආසාදිතයන් 175ක් හමුවෙයි
Editor Rata
-
November 14, 2020
කොරෝනා ආසාදනය වූ තවත් 175 දෙනකු අද (14) වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක්...
සංචරණ සිමා හා හුදකලා ප්‍රදේශ පිළිබඳ විශේෂ නිවේදනය
Editor Rata
-
November 14, 2020
කොරෝනා වසංගතය පැතිරයාම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිටතට යාම වළක්වමින් පනවා තිබූ සංචරණ සීමා කිරීමේ නියෝගය හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්කරන බව කොවිඩ්-19...
1
...
1,167
1,168
1,169
...
1,218
Page 1,168 of 1,218
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!