spot_img
spot_imgspot_img

තවත් ආසාදිතයන් 175ක් හමුවෙයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වූ තවත් 175 දෙනකු අද (14) වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 16,580ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!