Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට එයි
New Admin
-
April 5, 2025
ඉන්දීය අගමැති නරේනද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේ ය. කටුනායක ගුවන් තොටුපොළේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්...
අධිවේගයේ දී, වාහන හතරක් ගැටේ
New Admin
-
April 1, 2025
මාතර දෙස සිට කොළඹ දෙසට අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ ලොරි රථ දෙකක්, වෑන් රථයක් සහ කාරයක් අද (01) අලුයම එකිනෙක ගැටීමෙන් විදේශිකයන්...
රිච්මන්ඩ් විවාද කණ්ඩායමට, අධිකරණයෙන් වාරණයක්
New Admin
-
March 21, 2025
රිච්මන්ඩ් විද්‍යාලයේ ඉංග්‍රීසි විවාද කණ්ඩායමට ගාල්ලේ පිහිටි දකුණු පළාත් බද මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ඉදිරිපත් පනවා තිබේ. මෙම නියෝගය පනවා ඇත්තේ, 2007 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්...
ලොව කැත ම මාළුවා, වසරේ මාළුවා කළ නවසීලන්තය
New Admin
-
March 20, 2025
ලෝකයේ කැතම සත්වය ලෙස හැඳින්වෙන “Blobfish” නමැති මාළු විශේෂය වසරේ මාළුවා ලෙස නම් කිරිමට නවසීලන්තයේ පරිසරවේදීන් කණ්ඩායමක් කටයුතු කර තිබේ. ඔවුන් මෙය සිදුකර ඇත්තේ නවසීලන්ත...
වසර 104කට පසු, ගාල්ලෙන් මතු වූ අමුතු හත්ත, “ජාත්‍යන්තරයට” යයි
New Admin
-
March 19, 2025
“සජීව අමුතු හත්තක් හැදිලා, පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ.” මිදුල අතුගාමින් සිිිටි සිරංගිකාගෙන් ලැබුණු ඇමතුම ගැන මගේ වැඩි උනන්දුවක් නැත. තුරු වදුලකින් වට වී දිය සීරාවෙන්...
බූස්සේ හිටපු බන්ධනාගාර අධිකාරී, ඝාතනය කරයි
New Admin
-
March 13, 2025
බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයකු අද (13) සවස ගාල්ල, තලගහ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අහංගම වළවගේ...
කාරයක් යෝධ ඇළට වැටී, දෙදෙනකු මරුට
New Admin
-
March 11, 2025
නාඋල, ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රී වේගය පාලනය කරගත නොහැකි වූ කාරයක්, මාර්ගයෙන් ඉවතට පැන, මාර්ග සංඥා කණුවක ද ගැටී යෝධ...
අමරපුර මහ නාහිමිට සන්නස් පත්‍ර පිළිගන්වයි
New Admin
-
March 10, 2025
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක ධූරයට අභිනවයෙන් පත් වූ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අකරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියන්ට...
බිළිඳකු මහ මඟ දමා ගිහින්
New Admin
-
March 10, 2025
අම්බලන්ගොඩ, මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දමාගොස් සිටි බිළිඳකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. දේවගොඩ, “මල් පල්ලිය” අසළ නිවසක් ඉදිරිපිට...
එලෝන් මස්ක්ගේ, SpaceX රොකට්ටුව පුපුරයි
New Admin
-
March 7, 2025
එලෝන් මස්ක්ගේ SpaceX වැඩසටහන යටතේ අභ්‍යාවකාශ ගත කරෙුණු යානයක් පුපුරා ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම රොකට්ටුව අභ්‍යාවකාශ ගතකර ඇත්තේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලිනි. අභ්‍යාවකාශ...
1
2
3
4
...
146
Page 3 of 146
Latest news
මාරාන්තික සූකර උණ, අවදානම ඉහළට
July 3, 2025
මගී යාත්‍රාවක් පෙරැළී පිරිසක් මරුට
July 3, 2025
Starlink ශ්‍රී ලංකාවේ මිල ගණන් මෙන්න
July 2, 2025
හික්කඩුවේ දී තවත් යාත්‍රාවක් අනතුරට ලක්වෙයි
June 28, 2025
එකම දිනක දී බෝට්ටු තුනක් මහ මුහුදේ දී අනතුරට ලක්වෙයි
June 28, 2025