spot_img

CATEGORY

දේශපාලනය

තිස්ස විතාරණයට වාරණයක්. ලංකා සමසමාජ වැඩට ඇඟිලි ගහන්න බෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණට ලංකා සම සමාජ පක්ෂයේ කටයුතුවල යෙදීම තහනම් කරමින් වාරණ ආඥාවක් නිකුත් කිරීමට කොළඹ දිසා අධිකරණ්‍ය කටයුතු කර තිබේ. මෙම නියෝගය නිකුත්...

මාලිමාව, සර්ව පාක්ෂික සමුළුවෙන් ඉවත් වෙයි. 13 පෙන්වා ඡන්ද ගන්නා බව කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පිළිබඳ සිදුකරන සාකච්ඡා සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහභාගී නොවන බව ඊයේ (23) එම පක්ෂය නිල...

රනිල්, ජනාධිපතිවරණයට සන්ධාන හදද්දී, පොහොට්ටුවෙන් චමල්ට අපේකෂකත්වය ?

ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට උත්සාහ ගනිද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ...

ඡන්ද අපේක්ෂක රාජ්‍ය සේවකයන් යළි සේවයේ පිහිටුවයි

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකත්වය බාරදුන් රාජ්‍ය සේවකයන් නැවත සේවයේ පිහිටුවන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. ඒ අනුව එම අපේක්ෂකයන් තම ඡන්ද කොට්ඨාසයෙන් පිටත...

ශ්‍රීලනිප මැයි රැළිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය අද (01) මහනුවර නගරයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උත්තර ලංකා සභාගයේ මැයි රැළිය

උත්තර ලංකා සභාගයේ මංගල මැයි රැළිය අද (01) කොළඹ හයිඩ් පිපටියේ දී පැවැත්විණි. “රට විකුණන පරගැති පාලනයට එරෙහි වෙමු” යන තේමාව යටතේ පැවැති මෙම රැළිය...

සජබ මැයි රැළිය

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය අද (01) කොළඹ ඒ.ඊ.ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී “වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” යන තේමාව යටතේ පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්...

එජාප මැයි රැළියට රනිල් නෑ. කතාව Zoom ඔස්සේ

එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය අද (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. “2048 ජයගමු” යන තේමාව යටතේ පැවැති මෙම රැළියට එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති...

පොහොට්ටුවේ මැයි රැළිය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ “අභියෝග බිඳ අභිලාෂ ජයගමු” යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේ දී අද (01) මැයි රැළියක් පැවැත්වීය. එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද...

ජවිපෙ මැයි රැළිය

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද මැයි රැළිය අද (01) කොළඹ විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට දී පැවැත්විණි කොළඹ බීආර්සී පිටියේ සිට සවස 2.30ට පඹණ...

Latest news

error: Content is protected !!