spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

11815 POSTS
10 COMMENTS

නිරෝධායන නීති කැඩූ පිරිසක් මහ මඟ දණ ගස්වලා

එරාවුර් නගරයේ වීදියක පුද්ගලයන් කිහිප දෙනකුට දඬුවමක් ලෙස දණ ගස්වා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. මොවුන් අද (19) උදෑසන...

නාලක ගොඩහේවා විදෙස් විශේෂඥයන් සමඟ නැවේ විනාශය තක්සේරුවට යයි

X-Press Pearl නෞකාවේ විනාශයෙන් සිදුවූ පාරිසරික හානිය තක්සේරුකිරීමේ කාර්යයන් සඳහා එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ United Nations Environment Programme (UNEP) විශේෂඥයන් සිව් දෙනෙක් අද (19)...

දෙමටගොඩින් තවත් ආසාදිතයන් 15ක්. ඉන්දීය ප්‍රභේදය ම දැයි සෙවීමට පරීක්ෂණ

වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දීය කොරෝනා ප්‍රභේදය වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් 15 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම 15 දෙනාට ද ආසාදනය වී...

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා තිරික්කලයකින් ගාලු ආ ලැනරෝල් අත්අඩංගුවට

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් බද්දේගම සිට ගාල්ල නගරයට තිරික්කලයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු අද (19) ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත...

කොළඹින් හමුවූ ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටපුරා පැතිරීමේ අවදානමක් ?

කොළඹින් වාර්තා වී ඇති කොරෝනා ඉන්දියානු ප්‍රභේදය රටේ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. මීට ඉහත දී වාර්තා වූ කොරෝනා...

පොල් අළෙවියට පනවා තිබූ පාලන මිල ඉවතට

පොල් අළෙවි කිරීමේ දී පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 2020 සැප්තැම්බර් මස 25 වැනි දින අංක 2194/73 දරණ...

වසංගත රෝග අංශ ප්‍රධානියාට ස්ථාන මාරුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ. ඔහු එම ඒකකයෙන් ඉවත්කිරීමෙන් පුරප්පාඩුවන වසංගත රෝග...

පොලිස් නිල ඇඳුමින් හෙරොයින් ගෙන ගිය අයකු අත්අඩංගුවට

පොලිස් නිල ඇඳුමින් සැරසී හෙරොයින් රැගෙන යමින් සිටි පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සකකරු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ...

මියගිය කැස්බෑවන්ගේ සිරුරු රැසක් රැකව මුහුදේ පාවෙන බව ධීවරයෝ කියති

මියගිය කැස්බෑවන්ගේ සිරුරු 20ක් පමණ තංගල්ල සහ රැකව අතර මුහුදේ පාවෙමින් පවතින බව ධීවරයන් පිරිසක් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. මෙම කැස්බෑවන්ගේ මළ...

රිච්මන්ඩ් විදුල්පති මාරුවෙන් හෙළිවන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත ද ?

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා තවත් දින කිහිපයකින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස රාජකාරී භාරගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි. වත්මන් විදුහල්පති...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!