spot_img

වසංගත රෝග අංශ ප්‍රධානියාට ස්ථාන මාරුවක්

පුවත්

විදෙස්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

ඔහු එම ඒකකයෙන් ඉවත්කිරීමෙන් පුරප්පාඩුවන වසංගත රෝග ඒකක ප්‍රධානී තනතුරෙහි වැව බැලීම සඳහා විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පත්කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles