spot_img
spot_imgspot_img

නිරෝධායන නීති කැඩූ පිරිසක් මහ මඟ දණ ගස්වලා

පුවත්

විදෙස්

එරාවුර් නගරයේ වීදියක පුද්ගලයන් කිහිප දෙනකුට දඬුවමක් ලෙස දණ ගස්වා තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මොවුන් අද (19) උදෑසන එම ස්ථානයේ පිහිටි හෝටල් දෙකකට පැමිණි අය බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!