Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12497 POSTS
11 COMMENTS
පුවත්
නිරෝධායන නීති නොතකා සිය ගණන් ගෙන්වා විදෙස් චිත්‍රපටයක් ගාල්ලේ දී රූගත කරන අයුරු
Editor Rata
-
August 18, 2021
ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන රජයේ රැස්වීම් පවා අවලංගු තිබිය දී නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරමින් මේ දිනවල ගාල්ල උණවටුනේ විදෙස් චිත්‍රපටයක් රූගත කිරීම් සිදුවෙයි. The...
පුවත්
“කොළඹ අවදානම්. අත්‍යාවශ්‍ය දෙයක් හැර අන් සියලු දේ නවත්වමු” – රෝසි සේනානායක
Editor Rata
-
August 18, 2021
කොරෝනා පැතිරෙන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්ථාන වසා දමා කොරෝනා මර්ධනය සඳහා ලබාදුන් සහයෝගය තමන්...
පුවත්
පැය තුනහමාරක දී කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 48,000ක් ඉක්මවයි
Editor Rata
-
August 18, 2021
කොළඹ කොටස් වෙළෙද පොළ අද (18) දිනයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරමින් ඉතා කාර්යක්ෂමව ගනුදෙනු සිදුවනු දක්නට ලැබුණු අතර වෙළෙඳ පොළ කාලසීමාව වන පැය තුනහමාරක...
පුවත්
හෝමාගම රෝහලේ තත්වය නරක අතට ? වෛද්‍යවරු ඇතුළු 27කට කොරෝනා
Editor Rata
-
August 18, 2021
හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරු 08 දෙනකු ඇතුළු 27 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි පවසයි. මෙම රෝහල කොරෝනා ආසාදිතයන්...
පුවත්
මාධ්‍යවේදියෙක් කොරෝනා සෑදී මියයයි
Editor Rata
-
August 18, 2021
කොරෝනා ආසාදනය වී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සන්ඩේ අයිලන්ඩ් පුවත්‍පතේ ප්‍රවෘත්ති කර්තෘ සුරේෂ් පෙරේරා අභාවප්‍රාප්ත වූයේය. වසර 40ක පමණ කාලයක් මාධ්‍ය...
පුවත්
සංචරණ සිමා දැඩි කරයි ගෙදරකින් යා හැකි එක් අයකුට පමණයි”
Editor Rata
-
August 18, 2021
නිවසකින් පිටව යා හැකිවන්නේ එක් අයකුට පමණක් බව දැක්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (18) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. රැකියා...
පුවත්
බුදුපිළිම කැඩීමේ සිද්ධිය හෙළි කළ තස්ලිම්ට පොලිසියෙන් ලක්ෂ 25ක්
Editor Rata
-
August 18, 2021
මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම හේතුවෙන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්ව සදාකාලික ආබාධිතයකු වී සිටින මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලිම් වෙත...
පුවත්
දුම්රිය ස්ථාන 09ක් වසා දමයි. ස්ථානාධිපතිවරු 44ක් ඇතුළු රැසකට කොරෝනා
Editor Rata
-
August 18, 2021
දුම්රිය ස්ථාන 09ක් මේ වනවිට වසා දමා ඇති බවත් දුම්රිය ධාවනය කිරීම ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්...
පුවත්
සහල් ටොන් 6,000ක් හදිසියේ ආනයනය කිරීමට තීරණයක්
Editor Rata
-
August 18, 2021
සහල් මිල පාලනය කිරීමටත්, සහල් හිඟයට පියවරක් ලෙසත් සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ඉක්මණින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය...
පුවත්
රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා සෑදී එම රෝහලේ දී ම මියයයි
Editor Rata
-
August 18, 2021
රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතව එම රෝහලේ දී ම අද (18) උදෑසන මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු මියගොස් ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර...
1
...
855
856
857
...
1,250
Page 856 of 1,250
Latest news
ගංවතුර හේතුවෙන් 110කට දිවි අහිමි වෙයි
May 30, 2025
විෂ එන්නත් බෙදන්න යැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් දීලා
May 30, 2025
හපුගල ඉංජිනේරු පීඨයේ, ගෘහස්ථ ක්‍රීඩාගාරය විනාශයි
May 30, 2025
ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව හෙළිවෙයි
May 29, 2025
හිටපු ඇමතිවරු දෙදෙනකු දඟගෙට
May 29, 2025
- Advertisement -
error:
Content is protected !!