spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

11900 POSTS
10 COMMENTS

මිලෝදා ආයතනය‍ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් වෙයි

ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් හෙවත් මිලෝදා ආයතනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත්...

සඳුදා රට විවෘත කිරීමේ තීරණය වෙනස් විය හැකියි

සඳුදා (02) සිට රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යාම ඇතුළු රට විවෘත කිරීමේ තීරණය බොහෝ දුරට වෙනස්විය හැකියැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා...

ගාල්ලේ පුද්ගලික රෝහලක් කොරෝනා වසංගතයෙන් සල්ලි ගරන හැටි

ගාල්ල නගර මධ්‍යයේ පිහිටි පුද්ගලික රෝහලක් ප්‍රදේශයේ කර්මාන්තශාලා ඇතුළු පුද්ගලික ආයතනවලින් මුදල් ගැරීමේ කූඨ ව්‍යාපාරයක නිරතවන බව වෛද්‍යවරු චෝදනා කරති. කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ...

ඉසුරු උදාන ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයාමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දි තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

කලකට පසු රටම විවෘත කරයි

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (31) උදෑසන සිට ඉවත්කළ බවත් මේ වනවිට මෙරට කිසිදු ප්‍රදේශයක් හුදකලා කර...

හයසින්ත් විජේරත්න දිවි ගමනින් සමුගනී

ටෙලි නාට්‍යයක් රූගතකිරීමට ගොස් ආපසු කොළඹට එමින් සිටිය දී රිය අනතුරකට ලක්වීම හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මියගියාය. ඊයේ (30) රාත්‍රියේ නුවරඑළිය - තලවාකැලේ...

ගිනිගත් නැවෙන් සිදුවූ විනාශය අධිකරණට කියයි

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගෙන විනාශ වූ X-Press Pearl නෞකාව හේතුවෙන් කැස්බෑවන් 417ක්, ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08ක් මියගොස් සිරුරු වෙරළට ගොඩගසා තිබූ...

කොරෝනා ගරානාවක් කරගත් කරාපිටියේ දොස්තරගේ බොරුව හෙළිවෙයි

කොරෝනා වසංගතයට ප්‍රතිකාරයක් ලෙස දේශීය දැනුම භාවිතා කරමින් සොයගත් නිෂ්පාදනයකින් කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා මරණ සංඛ්‍යාව අඩුකරගත හැකි වූ බවට එම රෝහලේ වෛද්‍යවරයකු වූ...

ආදාහනාගාරයට ගෙන ගිය මළ සිරුරක් කරාපිටිය රෝහලට යවා මහේස්ත්‍රාත්ට දැනුම් දෙයි

නිවසේ දී මියගිය පුද්ගලයකුගේ සිරුරක් නීතියට පටහැනි අයුරින් ආදාහනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර එම දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට...

කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 20.2කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය දැක්වුණේ ඒකක 8,128ක්...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!