-1.1 C
New York

Author: Editor Rata

කැලණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට. දරුවකුටත් තුවාලයි

කැලණියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක සහ වයස අවුරුදු දෙකක දරුවකු තුවාල ලබා ඇතැය පොලිසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ පදිංචි 31...

ටෝකන් දී තෙල් පෝළිම් ගෙදර යවයි

තෙල් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් රටපුරා ඉන්ධන පිරවුම්හල්වල පෝළිම් ගැසී සිටින ජනතාවට ටෝකන් අංකයක් දී නිවෙස්වලට යැවීමේ වැඩපිළිවෙලක් ආරම්භකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන...

ත්‍රී රෝද රථ ගාස්තු තවත් ඉහළට

පෙට්‍රල් මිල ඉහළයාම හේතුවෙන් දෙවැනි කිලෝ මීටරය සඳහා අයකළ ගාස්තුව තවත් රුපියල් 10.00කින් ඉහළ දැමීමට සිදුවූ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්‍ගේ වෘත්තීය සමිතියේ...

හෙට පාසල් නිවාඩු. ග්‍රාමීය පාසල් සතියට දින තුනයි. නාගරික ළමයි නිවෙස්වල

පාසල් පැවැත්වීම පිළිබඳ නිවේදනය නැවත සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එළැඹෙන සතියේ දී ඉන්ධන ලබාදීමට නොහැකි බව දන්වා...

ඉන්ධන ගැටලුවක් නිසා පොල්පිතිගම රෝහලේ කටයුතු අඩපණයි

රෝහල් කාර්ය මණ්ඩලලයට ඉන්ධන ලබාදීමට පොල්පිතිගම සමූපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හළෙන් රෝහල් කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා නොදුන් බව පවසමින් රෝහල් සේවකයෝ අද (26) සේවයෙන් ඉවත්ව...

රජයේ නිලධාරීන් ගෙදර නැවැත්වීමට, නව චක්‍රලේඛයක් නිකුත් කරයි

රජයේ කාර්යාල සඳහා නිලධාරීන් කැඳවීම තවදුරටත් සීමා කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න අද (26) නව චක්‍රලේඛයක්...

නිවසක ගින්නකින්, මවත් පියාත් මරුට. දියණියන් දෙදෙනාටත් අසාධ්‍යයි

කහතුඩුව, මාගම්මන ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (25) රාත්‍රී ඔවුන් පදිංචි නිවසේ කාමරයක මෙම ගින්න හටගෙන ඇති අතර...

කරාපිටිය ඇතුලු ගාල්ලේ රෝහල් අකර්මන්‍ය වෙයි ? GMOA වෙතින් අනතුරු ඇඟවීමක්

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන නොලැබීම හේතුවෙන් ලබන අඟහරුවාදා සිට කරාපිටිය ශිකෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියුල රෝහල් සහ සෞඛ්‍ය ආයනයන්හි හදිසි සේවාවන්...

ගාලු වරායේ සංවර්ධනයට යැයි කියා කෝටි 42ක් අපතේ යවලා. ණය ආධාරත් නෑ

ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතියක් අතරමග නවතා දැමීම හේතුවෙන් රුපියල් කෝටි 42ක් අපතේ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ. මෙය වැය...

ඇමෙරිකා රාජ්‍ය ධූත පිරිස පැමිණෙති

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පිරිසක් අද (26) අලුයම 2.20ට පමණ කටුනායක ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ. එම නියෝජිතයන් කණ්ඩායම ලබන 29 වැනි දා...

එළිවෙන ජාමේ, ජනතාවට තරු පෙන්වූ තෙල් මිල

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයිඕසී සමාගම විසින් අළෙවිි කරනු ලබන ඉන්ධන වර්ගවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි...

හිටපු ඇමතිවරු යළි ඇමතිධූර ඉල්ලති

ආණ්ඩුවේ හිටපු ඇමතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී යළි තනතුරු ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි. පසුගිය බදාදා (23) ජනාධිපති ම්න්දිරයේ දී ජනාධිපතිවරයා හමු...

Recent articles

spot_img