spot_img
spot_imgspot_img

කොරෝනා සමඟ මාකොළ තරුණයෙක් පැන ගිහින්

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිත වූ මාකොළ පදිංචි තරුණයකු පැන ගොස් ඇතැයි සෞඛය අංශ පවසයි.

22 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයකු බව ද අනාවරණය වී ඇත. ඔහු සොයා විශේෂ මෙහෙයුමක් සෞඛ්‍ය අංශ සහ පොලිසිය එක්ව ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!