spot_img
spot_imgspot_img

රිය අනතුරකින් මවත් පුතාත් මරුට

පුවත්

විදෙස්

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ පහළ බළල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 32 හැවිරිදි මවක් සහ අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුර සිදුකළ කැබ් රථයේ සිටි පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බවත් එහි රියදුරා සහ තවත් අයකු පලාගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!