spot_img
spot_imgspot_img

ආසාදිතයන් 622ක් අද

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිතයන් 622ක් අද (15) දිනයේ හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන පවසයි.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 34,121ක් බවයි. මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 9,100කි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!