spot_img
spot_imgspot_img

ගාල්ල නගර සීමාවෙන් තවත් ආසාදිතයන් 06 හමුවෙයි

පුවත්

විදෙස්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි තවත් පුද්ගලයන් 06 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (06) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලස ආසාදිතයන් හමුවී ඇත්තේ ගාල්ල මිලිද්දුව පදිංචි 05 දෙනකු හා දෙද්දුගොඩ පදිංචි පුද්ගලයෙකි. ඔවුන් රෝහල්ගත කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීමටත් සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!