spot_img
spot_imgspot_img

නායයෑම් හේතුවෙන් නුවරඑළිය පියපැලැල්ල මාර්ගය වසා දමයි

පුවත්

විදෙස්

නුවරඑළිය, වලනේ, පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයේ නායයාමේ අවදානමක් හේතුවෙන් අද (02) සවස සිට තාවකාලිව වසා දැමූ බව නුවරඑලිය අතිරේක දිසාපති පී.ඒ.සරත්චන්ද්‍ර පවසයි.

මෙම මාර්ගය මුවත්ත සහ නරංතලාව අතර කොටස වසා දමා ඇති බවත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් අතිරේක දිසාපතිවරයා දැනුම්දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!