spot_img
spot_imgspot_img

මහනුවර පස් කණ්ඩි කඩා වැටෙයි

පුවත්

විදෙස්

බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් හටගෙන ඇති වැසි සහිත තත්ත්වය හේතුවෙන් මහනුවර වැව රවුම පාරේ වේල්ස් පාර්ක් මං සන්ධියේ පස් කණ්ඩි කඩා වැටීමක් අද (02) සිදුව ඇත. මේ ස්ථානයේ නාය යාමේ අවදානක් පවතින බැවින් විකල්ප මාර් භාවිතා කරන ලෙස මහනුවර පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!